IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක මහාධිකරණයට

 

කොළඹ කොටහේන හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන්  කොළඹ  මහාධිකරණයේ  පවතින  නඩුව  සඳහා   හිටපු  නාවික හමුදා  මාධ්‍ය  ප්‍රකාශයක කොමදෝරු ඩී.කේ.පී. දසනායක  මහතා   මහාධිකරණයට පැමිණියේය.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර )
 
 



අදහස් (10)

නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක මහාධිකරණයට

විජිත් Friday, 24 January 2020 09:47 AM

අහිංසක දරුවන්.. අනේ අද ඒ අය ජීවත් වුණානම්..

:       3       214

sumith Friday, 24 January 2020 10:13 AM

බලාගෙන, අපි කොහොම කිව්වත්, අපට ඉහළින් අපි දිහා අපි කරන වැඩ බලාගෙන ඉන්න එක්කෙනෙක් ඉන්නවා කියලා අමතක කරන්න එපා.

:       35       182

janaka Friday, 24 January 2020 01:53 PM

ලෝකයේ තියෙන ජාතිජාතිත් සහගහන අපරාධය තමයි කප්පම් සඳහා මිනීමැරීම. එක්කෙනෙක් නෙමෙයි එකොළොස් දෙනෙක්ම දෙවියනේ. නීතියෙන් ගැලවුණත් ස්වභාවධර්මයෙන් ගැලවීම බොරු...

:       1       360

රසික සූරියආරච්චි Friday, 24 January 2020 02:11 PM

මේ අහිංසක සිසුන් 11 දෙනාට කෙරූ අපරාධය අහන දකින හැමවෙලේම පියෙක් විදියට මට විශාල කණගාටුවක් දැනෙන්නේ. මගේ දරුවෙක්ට මේ දේ වුණා නම් මා කොහොම දරා ගන්නද? මේ අපරාධකරුවන්ට සොබාදහමින් හෝ දඬුවම් ලැබේවා...!!! 

:       0       369

සමිත Friday, 24 January 2020 06:36 PM

මගේ දරුවෙක්ව එහෙම මෙහෙම මැරුවා නම්..!!! මේ අයටද මේ රණවිරුවෝ කියන්නේ.....?

:       0       232

Nimal Friday, 24 January 2020 02:52 PM

සුමිත් ඔබ ඉතා නිවැරදියි. යමෙක් සිදුවූ සියල්ල හොඳින් බලා සිටියා. ඒ තැනැත්තාට වසන් කරන්න දෙයක් නැහැ. නිසි කලට වන්දි ගෙවන්න වේවි කාට කාටත්. කාට මොන වරදක් කළ කොල්ලෝ ටිකක්ද ඒ? අහිංසකයින් නේද?

:       0       96

janahitha Saturday, 25 January 2020 09:54 AM

තම ජාතිය වෙනුවෙන් ඔත්තු බැලීම බෝම්බ එළිම එම ජාතියේ අයිතියක්... නමුත් අහිංසක ලෙස දැකීම හෝ ජාති විරෝධී ලෙස දැකීම අපේ අයිතියක් වෙනවා. බෝම්බ පිපුරුමෙන් පසු කොටුවේ දුම්රිය පොළට පළමුව පැමිණියේ නාවික සෙබළුන් කෑලිවලට කැඩී විසිරුණු සිසුන්ගේ සිරුරු එක්රැස් කළේ ඔවුන් අනුකම්පාව ඔවුන්ගෙන් ඇත් කළේ මිනීමරු ත්‍රස්තයන් බව බහුතරය දැනගත යුතුය. එකල බහුතරය සිටියේ ඇඳන් යට බව අපි දනිමු. යුද්ධය කාලේ දිවිදුන්නේ සෙබළුන්ය. එකල ඇඳන් යට සිටිය අය දැන් එළියට පැමිණ දේශපාලනය මුල් කරගනිමින් වාසි ලබා ගැනීමට කතාකරයි. කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරයි. රතු, කොළ කහ නිල්.. ඔන්න ඕකයි තත්වේ...

:       622       1

ලෝක ධර්මSunday, 26 January 2020 09:46 AM

මේ සිද්ධියට අදාලව ඔත්තු බැලීම්, බෝම්බ පිපිරීම්, මිනී මරු ත්‍රස්ත්‍රයන්, කොටුවේ දුම්රියපොළවල්, කෑලි කැඩුණු සිරුරු වගේ භයානක වචන ඇතුළත් අනම් මනම් වචන කෑලි මුකුත් අවශ්‍ය නැහැ. මේ ඝාතනයට ලක්වුණු තරුණ කොල්ලන්ගේ තාත්තලාට යමක් කමක් තිබුණා.. මේ එක තරුණයෙක් අන්තිමට පදවාගෙන ගිය වාහනය හමුවුනේ නාවික මාධ්‍ය ප්‍රකාශක සතු වැලිසර කාර්යාලයේ තිබී පාට වෙනස් කිරීමකටත් ලක් කිරීමෙන් පසුවයි. පොහොසත් දෙමව්පියන්ගේ දරුවෝ ජේවීපී එකේ වගේම එල්ටීටී එකේ හිටියෙත් නැහැ. නරකම වැඩේ තමයි දෙමව්පියන්ගෙන් කප්පමුත් අරගෙන, ළමයි ටිකත් මරලා, මුහුද මැදටත් ගෙනිහින් දාලා වැඩේ මාට්ටු වුණාම ඒ අසරණ කොල්ලන්ට කොටි ලේබලයත් අලවන එක. හැබැයි ඔය ගත්ත කප්පම් සල්ලි ඉතින් ලෝදිය වගේ තමයි. බොන තරමට පිච්චෙනවා. ආත්ම ගාණකට...

:       0       324

Sisira Friday, 24 January 2020 11:41 PM

අද පාර්ලිමේන්තුවේ ඉන්නවා එදා පරාල ඇණ ඔලුවට ගහලා අහිංසකයින් මරපු තවත් මිනි මරු සල්ලාලයෙක්.. අදටත් යහතින් ඉන්නවා... දන්නවනේ කව්ද කියලා..!!!

:       1       51

D S api Saturday, 25 January 2020 09:43 AM

කප්පම් කතාව ඔප්පු වී නැත. පිටකොටුවේ දුම්රියපළේ කූඩුවී විසිරී තිබුණු සිසුදරුවන් 12ක් පමණ දෙනාගේ සිරුරු දකින්නට එම ස්ථානයට නුදුරින් සිටි අපි දුටුවා. මේ ද්‍රවිඩ සිසුන්ද තම ජාතිය වෙනුවෙන් ඔත්තු බැලීම කළ බවයි කියැවෙන්නේ... අපිද තරුණ වයසේදී ජේ.වී.පි කාලේ කළා වගේ... මෙම ඔත්තු හරහා ඔබේත්, මගේත් දරුවන්ටද එසේ වන්නට තිබුණා. තරුණ වයසේ ළමයින් ගැන දෙමාපියන් සොයා බැලුවා නම් රැකගත්තා නම් තම දරුවන් සේම අනුන්ගේ දරුවන්ද රැකෙනවා.

:       371       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site