අදට යෙදී ඇති ජාතික රණවිරු සැමරුම් උළෙලට සමගාමී උත්සවයක් නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) වැලිසර රණවිරු ස්මාරකය අසලදී පැවැත්විණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
නාවික හමුදා රණවිරු සැමරුම් උළෙලින්
ප්‍රසන්න ජයසෙකර Friday, 19 May 2017 08:01 AM
අපගේ හද පිරි උත්තමාචාරය.
rasika Friday, 19 May 2017 08:54 AM
ස්තුති !!!
Thushara Saturday, 20 May 2017 05:53 AM
18 කොහොමද 19 උනේ.? සහජීවනයට හිත රිදෙන නිසා වෙන්න ඇති නේද.. ලජ්ජා වෙන්න ඕන දෙයක්.. නිදහස් දිනයත් අපි පෙබරවාරි 5 වැනිදා දාගමුකො...