(ඉන්දිකා රාමනායක)
නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.
එහිදී නව අගමැතිවරයා වෙත සුභ පැතුම් එක්කළ නාවික හමුදාපතිවරයා එම අවස්ථාව සනිටුහන් කරමින් ඒ මහතා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.
ඡායාරූප - නාවික හමුදා මාධ්‍ය අංශය
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නාවික හමුදාපති නව අගමැති හමුවෙයි
tommy Tuesday, 30 October 2018 04:20 PM
ඕකට සමරු තිළිණයක් දෙන්නටත් ඕනෙද?
ලුම්බිණි Wednesday, 31 October 2018 01:08 AM
තාම හරි අගමැති කවුද කියල දන්නේ නැති නිසා පොඩ්ඩක් උන්න නම් නේද හොඳ? මම හිතුව හමුදාවේ අය අපක්ෂපාතව ඉන්නවා කියල.
Sisira Wednesday, 31 October 2018 02:40 PM
මේ රටේ අද පවතින තත්වය මෙයා දන්නේ නැද්ද? හොඳයි මූදේ ගිල්ලන්ට. මේ අයයි ජාතිය පවා දෙන්න උපන් රාජ්‍ය නිලධාරීන්. තීන්දුව ජනතාව දෙනකම් ඉන්න.