අමදෝරු අමරජීව
ත්‍රිකුණාමලය,නිලාවේලි අවට මුහුදේ විනාශ වී යන කොරල්පරය රැක ගැනීම සඳහා කොරල් සිටුවීමේ ව්‍යාපෘතියක ආරම්භ කර ඇති බව නාවික හමුදාව කියයි.
ඉතාමත් අතලොස්සක් වන ජාවාරම්කරුවන් පිරිසක් පසුගිය කාලයේ පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් මැරීම නිසා මෙම කොරල් විනාශ වීමේ අවධානමක් පැවැති අතර ඒවා නැවැත්වීමට මෙහෙයුම් ආරම්භ කරන අතර මෙම කොරල්පරය අනාගත පරපුරට දායාද කිරිම අරමුණ කරගෙන මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.
මේ අනුව නාවික හමුදාවේ නාවික කිමිදුම්කරුවන් යොදවා මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාවේ ත්‍රිකුණාමලය උතුරු අණදෙන නිලධාරි කපිතාන් හැන්ස්ලි පීරිස් මහතා පැවසිය.
නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදෙස් මත නැගෙනහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් නිරාජ් ආටිගල මහතගේ මෙහෙයවිම යටතේ නාවික හමුදාවේ තවත් එක් ප්‍රජා සත්කාරයක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.


2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
නිලාවේලි මුහුදේ කොරල් සිටුවීමේ වැඩසටහනක්
Raveendra Tuesday, 26 June 2018 05:18 AM
බොහොම හොද මෙන්ම උචිත ක්‍රියාවක් .පරිසරය රැකගැනීම අප සැමගේ යුතුකමක් මෙන්ම වගකීමද වන්නේය.