IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නිරෝධායන නීති අනුව හිමිවරු 60 ක් සිරිපා කරුණා කරති

(රංජිත් රාජපක්ෂ)

නිරෝධායන උපදෙස් වලට අනුකූලව නිසි අවසර පත්‍රයක් ඇතිව පැමිණි අස්ගිරිය මහ විහාර පිරිවෙනෙහි භික්ෂුන් වහන්සේලා 60 නමක් හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාදස්ථානය කරුණා කළ බව නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියෝ පැවසූහ.

අස්ගිරිය මහා විහාර කාරක සංඝ සභික කුරුණෑගල උතුරු පව්ව රජමහා විහාරාධිපති ශ්‍රී දළදා මලිගාවේ තේවා භාර වැඩ වාසය කළ ශ්‍රාස්ත්‍රවේදී කුඹුක්කදන්වල පුණ්‍ය රතන නායක ස්වාමින් වහන්සේ සමඟ අස්ගිරිය මහ විහාර පිරිවෙනෙහි භික්ෂුන් වහන්සේලා 60 නම ශ්‍රී පාදස්ථානය කරුණා කර ඇත.

හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රි පාදය කරුණා කිරිමට පැමිණි මහ සංඝ රත්නයට නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරස්ථානයේ දී හීල් දානය සහ දහවල් දානය පිළිගැන්වූ බව නල්ලතන්නිය කල්ප රුක්ෂ විහාරයේ විහාරාධිපති දෙහිපේ නන්ද හිමියෝ කීහ.



අදහස් (0)

නිරෝධායන නීති අනුව හිමිවරු 60 ක් සිරිපා කරුණා කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 164 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site