(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් නන්දිකඩාල් කලපුවේ, මුල්ලිවයික්කාල් හා වට්ටුවාක්කල් මුහුදු තීරයට මිය ගිය කුඩා මාළුන් අති විශාල සංඛ්‍යාවක් ගොඩ ගැසී තිබිණි.
මෙය හදිසි විනාශයක පෙර නිමිත්තක්දැයි මුලතිව් වෙරලබඩ ප්‍රදේශයේ ජනතාව බියෙන් පසුවෙති.
කිසියම් විෂ සහිත ද්‍රව්‍යයක් නිසාවෙන් හෝ කාලගුණික වෙනස් වීමත් සමග ඇති වූ අධික උෂ්ණත්වය හේතුවෙන් මෙම මාළු මිය යන්නට ඇති බවට ධීවරයෝ අනුමාන කරති..
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නන්දිකඩාල් කලපුවෙන් මළ මසුන් සොයාගැනෙයි
chamal Sunday, 04 June 2017 06:37 AM
3 වන පින්තුරේ දාගැබක් පේනවා.
d.upul Sunday, 04 June 2017 08:50 AM
නන්දිකඩාල්වල එදා මැරුණු අයවත් දැන් මතක් වෙනවා...
Sriya Monday, 05 June 2017 03:29 AM
බැරිවෙලාවත් මාර්කට් එකෙන් පොඩි මාළු ගන්න එපා. ඕවා තමයි කන්න වෙන්නේ මගෙ හිතේ....