IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


නිදහස් සැමරුමට පෙරහුරුව

(ඡායාරූප - ලහිරු හර්ෂණ)

 

 



අදහස් (11)

නිදහස් සැමරුමට පෙරහුරුව

Champa Sunday, 02 February 2020 03:36 PM

සිංහලේ අන්තිම නිදහස් දිනය. ඊට පස්සේ ඇමරිකාවට දණ නමපු රටක් වෙනවා. තව ටික දවසකින් ඇමරිකන් කොඩිය කොළඹ ඉඳන් ත්‍රිකුණාමලයට එසවෙනවා. සිංහ කොඩි ගොඩක් දැම්මා කියලා දේශප්‍රේමය පෙන්වන්න බැහැ. ඊට වඩා වටින්නේ කොන්ද කෙලින් තියාගෙන තමන් කිසිදවසක එම්සීසී, සෝෆා හෝ ඒසීඑස්ඒ නමැති රට පාවාදෙන ඇමරිකන් ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ කියලා වංක සිතක් නැතුව සිංහල ජනතාවට පොරොන්දු වෙනවා නම්... එහෙම කරන්න බැහැ. ඒ මොකද කිව්වා නම් ඡන්දෙට ඉස්සෙල්ලාම ඇමරිකාවට පොරොන්දුවක් දීලා ඉවරයි. හොර කමිටු දැම්මට අත්සන් කරන්නේ මිනිස්සුන්ට පෙන්වන එක නෙමෙයි. කූඨ ලේඛන ඉදිරිපත් කරලා ඡන්දෙට ඉන්න පුළුවන් නම් මොන පාවා දීමද කරන්න බැරි?

:       1426       758

sugathMonday, 03 February 2020 12:08 AM

දන්න දේවල්… කාගෙන්ද උපදෙස් ගත්තේ ?

:       142       131

විනිවිද Sunday, 02 February 2020 05:41 PM

නිදහස් සැමරුම ලංකාව නිදහස ලබා ගත් දා සිට ලංකාවේ පවත්වන ලදී. නමුත් වෙනසක් ඇතිවුයේ 2015 නිදහස් උත්සව යේ දීය එදින සිට 2019 නිදහස් උත්සවය දක්වා භාෂා දෙකින්ම ජාතික ගිය ගයනා කරන ලදී. යුද හමුධා සහ පොලිස් පෙළපාලි උත්සවයට තිබිය යුතුවේ. නමුත් මේ සියල්ල සිදුවුවත් ශ්‍රී ලාංකිකයන් වශයෙන් ජාතික ගිය නිදහස් උත්සවයේදී ද්‍රවිඩ බෂාවෙන් ගායනා කිරීමට වර්තමාන සිංහල රාජ්ජය නායකයන් මැලිකමක් දක්වන්නේ සහ බිය වන්නේ මන්ද ?

:       44       5

BamunuarachchiMonday, 03 February 2020 11:06 AM

තෛපොංගල් උත්සවවලට කෝවිල් ගොස් පොට්ටු නළලේ තබා රජයේ ප්‍රධානින්ගේ පණිවිඩ මාධ්‍යවලින් ප්‍රචාරය කළ පමණින් සංහිඳියාව ඇතිවන්නේ නැත. ජාතික ගීතය වෙනත් භාෂාවකින් ගායනා කිරීමට අවස්ථාවක් නොදීමට තරම් සිංහලයා බිය නොවූවත් වර්තමාන දේශපාලකයින් බිය වී ඇත.

:       1       0

vidya Sunday, 02 February 2020 08:09 PM

කොච්චර අභිමානවත්ද?. මටමතක් වෙනවා මගේ ලොකු සහෝදරයා අපි කැඩෙට් කරනකොට උදෙන්ම පෙරෙට්ටුවට පුරුදු කල සැටි . දරුවනේ අපේ ත්‍රිවිද හමුදාවට ගරු කරපල්ලා.

:       0       79

ලුම්බිණි Monday, 03 February 2020 02:29 AM

මෙච්චර මිලිටරි සංදර්ශන නැතුව පොඩි උත්සවයක් තියලා නිදහස සමරුව නම් නේද වඩා හොඳ?

:       215       126

eresh S kumara Monday, 03 February 2020 03:34 AM

මෙදාපාර රසායන අවි බලගණය රැලියේ දැකගන්න පුලුවන්වෙයි

:       0       15

wimal Monday, 03 February 2020 05:39 AM

ඉතාම වැදගත් දර්ශනයක්.

:       0       27

kalhari Monday, 03 February 2020 08:27 AM

කැලේ චම්පා .......

:       0       1

sharm warn Monday, 03 February 2020 08:51 AM

ඕනෑම රටක නිදහස් දිනය සමරනකොට ත්‍රිවිධ හමුදාවන්ට ඉඩක් දෙනවා හේතු කිහිපයක් මත... එකක් රටේ යුද ශක්තිය පෙන්වන්න. නමුත් මම නම් අපේ රටේ හමුදාවන් මෙහෙම දකින්න හරිම කැමතියි. මොකද අපේ නිදහස වෙනුවෙන් කැප වුනේ මේ කට්ටිය නිසා... එයාලා විශේෂ අමුත්තන්ට උත්තමාචාර පිදුවට මොකද මම හිතන්නේ? මේ ගොල්ලන්ව විශේෂ පීඨිකාවේ තියලා අපියි උත්තමාචාර පුදන්න ඕනේ. ජාතික ගීය නම් එක භාෂාවකින් විතරයි ගයන්න ඕනේ. භාෂා දෙකකින් ගයනවා කියන්නේ එක රටක්, ජාති දෙකක් කියලා පෙන්වන්න හදන එක නෙමෙයිද? වෙන කිසිරටක නොවෙන ඒ සක්කිලි වැඩේ අපේ රටේත් නවත්තපු එක හොඳයි කියලා මොලයක් තියේ නම් තේරුම් යයි..

:       0       6

vipula Monday, 03 February 2020 09:55 AM

අපි අපේ හමුදා පරිපුර්ණව දකින අවස්ථාවක් තමයි මේ නිදහස් දිනය.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1920 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1530 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site