( ශාන්ත රත්නායක සහ රේඛා තරංගනී ෆොන්සේකා)
ශ්‍රී ලංකා විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු රෙජිමේන්තුව නිෂ්පාදනය කරන ලද වෙඩි නොවදින ප්‍රථම සැහැල්ලු සන්න හා සන්නද්ධ රථය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා යුධ හමුදා මූලස්ථානයථානයේදී අද දින පරීක්ෂාවට ලක් කළේය.
මෙම සන්නද්ධ රථය මෙවර ජාතික නිදහස් උළෙල සඳහා එක් කිරීමට නියමිතය.
මෙම රථයට වෙඩි හා බෝම්බ ප්‍රහාර මැඩපත්වාගෙන ඉදිරියට යාමේ හැකියාවක් පවතින බව විදුලි යාන්ත්‍රික ඉංජිනේරු බළකාධිපති මේජර් ජනරාල් ඉන්දු සමරකෝන් මහතා පැවැසීය.
මෙවැනි රථයක් ආනයනය කිරීම සඳහා කෝටි 300කට ආසන්න මුදලක් වැය වන බව පවසයි. මෙම වෙඩි සැහැල්ලු සන්න හා සන්නද්ධ රථය සඳහා වැයවු මුදල කෝටි එක හමාරක් බව මේජර් ජනරාල් ඉන්දු සමරකෝන් මහතා පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නිදහස් උළෙලට යන අපේ රටේ අමුත්තා යුද හමුදාපතිගේ නිරීක්ෂණයට
Mahesh Wednesday, 02 February 2022 11:15 AM
වීල් බැරෝවක් හදාගන්න බැරි රට, හදයි කෝටි 300ක් වටිනා අතිවිශේෂ වාහනයක්... ඉතුරු අවුරුදු 3 ගෙවාගන්න බොරු කප්පරක්වත් කියන්න වෙනවා.