IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


නාගොඩ අමරවංශ නාහිමි අවසන් කටයුතු කැම්බල්පිටියේදී

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
 
මරදාන ශ්‍රි ලංකා මහා පිරිවෙන් විහාරාධිපති ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක නාගොඩ අමරවංශ නාහිමිගේ අදාහන පුජෝත්සවය අද (25) බොරැල්ල කැම්බල් පිටියේදී සිදුකරන ලදී. 
 
මෙම අවස්ථාවට ත්‍රෛයිනිකායික භික්ෂුන් වහන්සේලා ඇතුලු විශාල පිරිසක් සහභාගි වුහ.



අදහස් (3)

නාගොඩ අමරවංශ නාහිමි අවසන් කටයුතු කැම්බල්පිටියේදී

කුෂානි Thursday, 26 October 2017 04:30 AM

මොකද මේ පාසැල් ළමයි කරන්නේ.

:       147       155

JayampathiThursday, 26 October 2017 05:15 AM

එක තමයි - මේ විදියට දරුවන් යොදා ගැනීම යෝග්‍ය නොවේ . අතට හෙල්ලකුත් දීලා.

:       121       168

සිංහවංශ Thursday, 26 October 2017 10:01 AM

ළමයින් යනු අපේ සංස්කෘතිය පවත්වාගෙන යායුතු ඊළඟ පරම්පරාවයි. ඔවුන්ට පාසල් අධ්‍යාපනය පමණක් ලබාදීමෙන් සංස්කෘතිය ප්‍රේෂණය කලහැකියි කියා කුෂානි, ජයම්පති විශ්වාස කලත් එසේ විශ්වාස නොකරන බොහෝ දෙනෙක් ලෝකයේ ඉන්නවා. කුෂානිටත්, ජයම්පතිටත් සිංහල බෞද්ධ සංස්කෘතියේ ඔවුන්ගේ මතයට නොගැලපෙන බොහෝ දේවල් පෙනෙන බව ඔවුන්ගේ සටහන් පරීක්ෂා කිරීමේදී ගම්‍ය වෙන දෙයක්. මෙය සිංහල බෞද්ධ විරෝධී බව නොවේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site