IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ද ෆිනෑන්ස් සමාගමේ අගතියට පත් තැම්පත්කරුවන් සාමකාමී විරෝධතාවයක

ශ්‍රී ලංකා මහ බැංකුව ද ෆිනෑන්ස් සමාගම සම්බන්ධයෙන් ගන්නා ලද නියාමන හේතුවෙන් පසුගිය වසරක කාලය තුළ තමන්ගේ තැම්පත් මුදල් ලබානොදීම හේතුවෙන් ද ෆිනෑන්ස් සමාගමේ අගතියට පත් ජ්‍යෙෂ්ඨ පුරවැසි තැම්පත්කරුවන්ගේ එකමුතුව මගින් සංවිධනය කළ සාමකාමී විරෝධතාවයක් අද (08) කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ සීමාමාලකය අසලදී පැවැත්විණි.

(ඡායාරූප -  ශාන්ත රත්නායක)



අදහස් (11)

ද ෆිනෑන්ස් සමාගමේ අගතියට පත් තැම්පත්කරුවන් සාමකාමී විරෝධතාවයක

කාවිංද Wednesday, 08 January 2020 04:03 PM

ණයක් ගත්තු කෙනෙක් මූල්‍ය සමාගමකට පොල්ල තිබ්බොත් ඔහුට නීතිය ක්‍රියාත්මක වෙන ආකාරයත්, මූල්‍ය සමාගම තැන්පත්කරුවන්ට පොල්ල තිබ්බොත් නීතිය ක්‍රියාත්මක වෙන ආකාරයත් හරියට අහසට පොළව වගේ...

:       0       164

samThursday, 09 January 2020 03:14 AM

කියමනක් තියනවා ''ඔබ බැංකුවට රුපියල් දහසක් ණය නම් එය ඔබේ ප්‍රශ්නයකි", "ඔබ රුපියල් කෝටියක් ණය නම් එය බැංකුවේ ප්‍රශ්නයකි" කියලා. මෙතන සිද්ධ වෙන්නෙත් ඒකම තමයි.

:       1       17

athura Thursday, 09 January 2020 03:35 AM

දැන් ඉතින් කබ්රාල් කියපු දේ කරන්න තියෙන්නේ.

:       0       12

sunilThursday, 09 January 2020 04:13 AM

ඒ කියන්නේ මෙච්චර කාලයක් හිටිය වගේ ඔහේ නිකම්ම ඉන්න එක තමයි.

:       4       112

MaheeThursday, 09 January 2020 12:18 PM

ඒක ඇත්ත. අපුරු කියමන සුනිල්.

:       0       1

rohana kumara mendis Thursday, 09 January 2020 05:07 AM

ඕවා ඉතින් අර කියනවා වගේ බොල් ණය තමයි. ආයේ ගැනිලි බොරු. ඔය ෆිනෑන්ස් කම්පැනිය හිර උනාට පස්සේ ආයේ පන දුන්නේ සෙලින්කෝ එකෙන්. ඒ මනුස්සයාටත් ලෙඩ දැම්මානේ ඇතුලට දාලා. අපේ තාත්තාගේ සල්ලිත් නැහැ. පොළීත් මුකුත් නැහැ. තාත්තා නැති වෙලා දැන් අවුරුදු 20. කාට කියන්නද ඉතින් ඔය සේරම නිසා මිනිස්සු කොයි තරම් අමාරුවේ වැටුනද ? දැන් සක්විති එළියේ නිදහස්.

:       28       36

saman Thursday, 09 January 2020 05:46 AM

ඉ ටි අයි තැන්පත්කරුවන්ටත් මේ හෙනේම නේද පත් වෙලා තියෙන්නේ. රජය සහ මහා බැංකුව ඉ ටි අයි බෙරන්නේ ඇයි?

:       1       76

K.B. Samaratunge Thursday, 09 January 2020 10:40 AM

මමත් රුපියල් ලක්ෂ 5 ක් දැම්මා . දැන් ඉතින් හුළං තමයි. හැමදාමත් ඔවුන්ගෙන් අහනවා. මහ බැංකුව ඔවුන් ආරක්ෂා කෙරනවා වගේ පෙන්නේ. බොරුව කරන්නේ පොත පෙරලනවා. මම අසරණ වෙලා ඉන්නේ. කවදා විසදුමක් ලැබෙයිද.

:       0       0

amila Friday, 10 January 2020 04:02 AM

"තණ්හා ජායතී ශෝකෝ" රජයේ බැංකුවක දැම්මානම් පොළී අඩු උනත් මුදල හරි තියනවා. වැඩිය කන්න ගියාට හොඳ වැඩේ.

:       0       114

lalithm Saturday, 11 January 2020 07:00 AM

කබ්රාල්ලා වගේ අය කරපු කියපු දේවල් දිහා බලපුවම රජයේ බැංකුත් විශ්වාස කරන්න බැහැ.මහ බැංකුවේ අන්තිමට හිටපු අධිපතිවරු තිදෙනාම කටයුතු කළේ මහත් ප්‍රශ්නකාරී අන්දමින්. රජ ටෝක් දීලා හඩු විදියට පල්ලම් බැස්සා. ආර්ථිකේ එතනමයි.

:       0       1

Anita himi Saturday, 11 January 2020 08:52 AM

ළමයිනේ කාලේ නාස්ති කරගන්න එපා. ඔය මුදල් ලැබෙන්නේ නෑ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 218 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 760 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site