(මොහොමඩ් ආසික්)
2018 නව වසරේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ආශීර්වාද ලබා ගැනීම සඳහා අද (1) ලක්ෂ සංඛ්‍යාත බැතිමත්හු පිරිසක් ශ්‍රී දළදා මාළිගාවට පැමිණියහ.
ශ්‍රී ලංකාවේ නන් දෙසින් මෙන්ම විදෙස් රටවලින්ද දළදා සමිඳු වන්දනා කිරීමට විශාල පිරිසක් එක්වුහ.




2025 ඔක්තෝබර් මස 08
1921
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දළදා මාළිගාවට ජන ගඟක්
siri Monday, 01 January 2018 10:13 AM
වැඳපුදා ගෙනම මදි. බුදුන් වහන්සේ පෙන්වාදුන් මාර්ගය අනුගමනය කිරීම තමයි වඩා ප්‍රයෝජනවත්. ඒ වැඩේට කෙනෙක් " බෞද්ධ" විය යුතුම නැහැ.