IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දෑස නොපෙනෙන සරසවි දියණියෝ ජනපති හමුවෙති

(එච්. චන්දන )
 
පුත්තලම - මුන්දලම සිංහල මහා විද්‍යාලයේ   ඉකුත් වර්ෂයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් ඒ සාමාර්ථ 3 ක් හා බී සාමාර්ථ 3 ක් ලබා ගෙන විශ්ව විද්‍යාල වරම් හිමි කර ගත්  දෑස් නොපෙනෙ සහෝදරියෝ දෙදෙනා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවිය.


පුත්තලම - මදුරන්කුලිය  ප්‍රදේශයට පැමිණි ජනාධිපතිතුමන්  හමු වීමට දරුවන් ඉල්ලීමක් කළ බව, විද්‍යාලයේ විදුහල්පති බළධාරින්ට දැවුත් කිරීමෙන් පසුව එම දැරියන්ට එම අවස්ථාව හිමි විය.  


බත්තුල්ඔය - පිංකට්ටිය ප්‍රදේශයේ  පදිංචි සදුනි කේසලා හා රුක්ෂාණි කේෂලාය යන අන්ධ දරුවන්ට අවශ්‍ය දැ පිළිබඳව තොරතුරු කඩිනමින් ජනාධිපති ලේකම් කාර්යාලයට ලබාදීමට කටයතු කරන ලෙස ජනාධිපත් තුමා මෙහිදී බලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.



අදහස් (10)

දෑස නොපෙනෙන සරසවි දියණියෝ ජනපති හමුවෙති

කුමාර් (ගල්ෆ්) Sunday, 17 June 2018 07:29 AM

තිරිසනුන්ගේ නවක වදයෙන් හා අමන දේශපාලන පක්ෂවලින් මේ ළමයින්ව බේරාගන්න.

:       16       248

RaveendraSunday, 17 June 2018 12:17 PM

කුමාර් (ගල්ෆ්) මයා වෙත, ඔබගේ අදහස් නිවැරදිය. එවන් මුග්ද ක්‍රියාවන්ගෙන් ළමයින් බේරාගැනීම අප සිතන තරම් ලෙහෙසි පහසු නැතිබව කිව යුතුය. නවක වාදයේ ඉදිරියෙන්ම ඉන්නේ රතු බුරුවන් බව ඔබ මෙන අපද දන්නා ප්‍රසිද්ද රහසකි. කෙසේ වෙතත් මෙම දරුවන් දෙදෙනාට ඔවුන්ගේ අනාගතය සාර්තාක කර ගැනුමට ශක්තිය ලැබේවා යන්න අප ප්‍රර්ථනා කරන්නෙමු. මේ රත්තරන් දුවලාට ජයෙන් ජයම වේවා !!!!!

:       0       94

RaveendraSunday, 17 June 2018 12:17 PM

කුමාර් (ගල්ෆ්) මයා වෙත, ඔබගේ අදහස් නිවැරදිය. එවන් ක්‍රියාවන්ගෙන් ළමයින් බේරාගැනීම අප සිතන තරම් ලෙහෙසි පහසු නැතිබව කිව යුතුය. නවක වදයේ ඉදිරියෙන්ම ඉන්නේ රතු අය බව ඔබ මෙන් අපද දන්නා ප්‍රසිද්ධ රහසකි. කෙසේවෙතත් මෙම දරුවන් දෙදෙනාට ඔවුන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමට ශක්තිය ලැබේවා!!! යන්න අප ප්‍රාර්ථනා කරන්නෙමු. මේ රත්තරන් දුවලාට ජයෙන් ජයම වේවා !!!

:       0       252

Raveendra Sunday, 17 June 2018 09:05 AM

හාදයා වතුර බෝතලයකුත් අරගෙනම වෙන්න ඇති යන්න ඇත්තේ... බලන්නකෝ හතරට ගැන ගන්න බැරිවිදියට ඉන්න හැටි. හරිම අහිංසක මූණක් නොවැ තියෙන්නේ...

:       1       88

Raveendra Sunday, 17 June 2018 09:27 AM

කිවුවත් වතුර තිබුනේ යයි බෝතලයේ... හිත දන්නවා පච කියූ බව ප්‍රසිද්ධියේ.... සැමදේ කලේ දරු සෙනෙහස නිසාමනේ.... එනමුත් හැදූ දරුවෙක් නැත ලක්දෙරණේ...

:       0       161

vipula Monday, 18 June 2018 01:35 PM

පිං මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු... ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු...

:       0       45

Siri Tuesday, 19 June 2018 06:18 AM

මා වැනි බිළින්දා - වර වර ලඟට කැන්දා - දුක් සැප කුමන්දා - අසන නිරිදෝ වෙන කොයින්දා !

:       0       11

janatha anura Tuesday, 19 June 2018 08:31 AM

අපි මේ දරුවන්ට සුබ පතමු අධ්‍යාපනය පසෙකලා මුදල් ඉපයීමට නීති විරෝධී කටයුතුවලට යොමු වන අයට මේ දරුවන් ආදර්ශයක් වේවා...............

:       0       105

Thilina Tuesday, 19 June 2018 04:14 PM

මගේ නම් හිතේ සතුට උතුර උතුරා වාන් දමනවා මේ දරු දෙදෙනා ගැන. ඒ දරු දෙදෙනාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා!!!

:       0       221

lalithsjm Wednesday, 20 June 2018 07:47 AM

අපේ ජනාධිපති තුමාට ඇස් පේනවද මන්දා රට මේ යන විදිහ දිහා බලපුවම.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site