IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


දේශපාලන පලිගැනීම් වලට ලක් ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ 35 දෙනකුට උසස්වීම්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවයේ යෙදී සිටියදී දේශපාලන පළිගැනීම් වලට ලක් වූ පුද්ගලයින් 35දෙනෙකුට උසස්වීම් පිරිනැමීමේ උත්සවයක් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන්  අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී අද (01) පස්වරුවේ පැවැත්විණි.

(ගයාන් අමරසේකර)

 



අදහස් (2)

දේශපාලන පලිගැනීම් වලට ලක් ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ 35 දෙනකුට උසස්වීම්

Chanak Los angeles Friday, 12 October 2018 10:14 PM

යටි අරමුණ මැවි මැවී පෙනෙනවා

:       0       0

Chanak Los angeles Saturday, 13 October 2018 06:00 PM

ඉන්දීය ගුවන් සේවිකාවක් පාපෝච්චාරණය කරලා තියෙනවා නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 343 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site