(ටී.කේ.ජී.කපිල)
සිංගප්පූරුවේ පැවති ආසියානු කුසලාන දැල්පන්දු තරගාවලියේ ශූරතාවය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) අලුයම යළි දිවයිනට පැමිණියේය.
මෙම පිරිස සිංගප්පූරුවේ සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 348 දරණ ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ පැවති උත්සවයට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් පැමිණ සිටියහ.


2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දැල්පන්දු ශුරියෝ දිවයිනට එති
විජිත් Tuesday, 11 September 2018 09:12 AM
ඔබ සැමටම සුබ පැතුම් !!!
Raveendra Tuesday, 11 September 2018 10:06 AM
රත්තරන් දුවලාට අපගේ උණුසුම් සුබ පැතුම් !!! ඉදිරියේදීත් රට වෙනුවෙන් කිර්තිය ගෙනඒමට ඔබ සැමට හැකි වේවා!!!
prasanna Tuesday, 11 September 2018 11:37 AM
උණුසුම් සුබපැතුම් ඔබසැමට. ඉදිරි කාලයෙදී ඔලිම්පික් කරා යාමට වාසනාව උදාවේවා, කැපවීම, උත්සාහය, ධෛර්යය, එකමුතුකම ඇතිනම් කල නොහැකි දෙයක් නොමැත ,ජයවේවා
janatha anura UAE Tuesday, 11 September 2018 12:53 PM
රටක් වටින දරුවෝ අපේ උණුසුම් සුබ පැතුම්