IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


දරුවන්ට එරෙහි හිංසනය වැළැක්වීමට එක්වෙති

(ඡායාරූප - ශාන්ත රත්නායක)

වසර 2030 වනවිට ශ්‍රී ලංකාවේ දරුවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාතික හවුල්කාරිත්වය එළිදැක්වීම ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ගේ ප්‍රධානත්වයෙන් කොළබ වෝටර්ස් එජ් හි දී අද(2) පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකාව තුළ දරුවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාතික හවුල්කාරිත්වයට අත්සන් තැබුණු අතර එම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ  ටීම් සුටෝන් මහතා ඇතුළු ජාත්‍යන්තර සංවිධාන, සිවිල් සංවිධාන, ආගමික, පෞද්ගලික සංවිධාන රැසක පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (9)

දරුවන්ට එරෙහි හිංසනය වැළැක්වීමට එක්වෙති

jayantha Friday, 02 June 2017 09:42 AM

විස්තර ප්‍රසිද්ධ කරන්න. කොහොමද අපිට උදව් කරන්න පුළුවන් කියලා? ලොකු පිනක් මේ කරන්නේ. මුළු රටම පෙළ ගැසෙමු. බොහෝ පින්...!!!

:       107       3

nimallalitha Friday, 02 June 2017 04:35 PM

මේ රටේ අපරාද වැඩිවීමට ප්‍රධාන හේතුව ඕනෑම දරුණු අපරාදකාරයෙක් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් සිටීම. එබැවින් එවැනි නීතිවේදින්ටත් විරෝදය දැක්විය යුතුය.

:       0       3

kalpa Saturday, 03 June 2017 12:45 AM

නිමල්ලලිත හරියටම හරි

:       0       1

ධම්ම Saturday, 03 June 2017 01:56 AM

ගෙන්නගන්න තවත් එන්ජීඕ. තිස් අවුරුද්දක් උන් නිසා බැට කෑවා මදිවට.

:       0       3

ranasinghe Saturday, 03 June 2017 06:45 AM

ඔබලාගේ උත්සාහය ඔබලාට අති සාර්ථකයි .කනවා බොනවා පොටෝ ගහනවා එච්චරයි?ලංකාවේ තරම් ප්‍රෝඩාවෙන් ජීවත්වෙන මිනිස්සු ලෝකේ වෙන කොහේවත් නෑ..කොළඹ බංගලාවල ළමා මෙහේකාරයෝ පිරිලා කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල හෝටල් සාප්පු සහ සිල්ලර බඩු කඩවල වැඩ කරන්නේ වතු ආශ්‍රිත වයසින් අඩු ළමයි.ගුටි බැට අඩත්තේට්ටම්? මුන්ට මේවා දකින්නේ නැද්ද නොදැක්ක වගේ ඉන්නවද?

:       0       4

arschloch Saturday, 03 June 2017 12:27 PM

රණසිංහ ඔබනම් හරියටම කිව්වා, ඔක්කොම අය හැමදාමත් කරන්නේ එකදෙයක්ම පමණි. නමුත් ඇත්තටම මේකෙන් පීඩාවට පත්වුණා ළමුන්ගේ දුක නම් අවසන් නොවේ... හිංසා කරන්නවුන්ට උපරිම දඬුවම් දිය යුතුය.

:       0       1

ranjith Saturday, 03 June 2017 01:24 PM

අරමුණ විතරයි, වැඩපිළිවෙලක් නැත...

:       0       1

එච්. පෙරේරා Saturday, 03 June 2017 03:19 PM

ළමා හිංසනය පිටු දැකීම අද ලියවිලි සහ සටන් පාඨ වලට විතරක් සීමා වෙලා... දරුවන් ගැන අපට මුහුණ දෙන්න වෙච්ච දේවල් ඉතා කණගාටුදායකයි. එය දරුවාගේ පෞරුෂ වර්ධනයට බලපානවා. එහෙම අය තමයි ලොකු වුණහම අපරාධකාරයො වෙන්නෙ. මම සිරකරුවන් ඇසුරින් සමීක්ෂණ දෙකක් කරල තියනවා. ඒ හිටපු අයගෙන් සියයට 90ක් ළමා කාලෙදි හිංසනයට ලක්වූ හෝ මූලික අයිතිවාසිකම් අහිමි වූ අය.... ඒ හින්දා අපරාධකරුවන් අඩු රටක් අපේක්ෂා කරනවා නම් අද පුංචි පැටව් ආරක්ෂා කළ යුතුයි. ඒ හින්දා සරදම් මැද්දෙ මම නම් තනිවම හරි සටන් කරනවා.

:       0       1

ruwan kotuwelle Sunday, 04 June 2017 04:04 AM

බාල වයස් විවාහ මෙයට අයත් නැද්ද

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 58 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2011 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site