IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දියකාවා අවසන් දිනය ආරක්ෂක රාජ්‍ය ඇමැතිගේ ප්‍රධානත්වයෙන්

2018 දියකාවා යුධ සංදර්ශනය අවසන් දිනය උත්සවාකාරයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේදී පසුගිය දා පැවැත්විණි.

මෙහිදී ත්‍රිවිධ හමුදාව විසින් ත්‍රස්ත කල්ලිය ඉලක්ක කරගනිමින් එම ප්‍රදේශය මුදාගැනීමේ සංදර්ශනයක් ඉදිරිපත් කළ අතර මෙම අවස්ථාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි  අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුධ හමුදාපති මහේෂ් සේනානායක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ ඇතුළු පිරිසක් සහභාගී වූහ.

(ඡායාරූප - ඩික්සන් වසන්ත)



අදහස් (1)

දියකාවා අවසන් දිනය ආරක්ෂක රාජ්‍ය ඇමැතිගේ ප්‍රධානත්වයෙන්

Kumar (Gulf) Sunday, 30 September 2018 07:58 AM

ඉතා හොඳ වැඩක්, දිගටම යුධ අභ්‍යාස පැවැත්විය යුතුයි, සුදානම ජයග්‍රහණයට රුකුලක්.

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site