IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දමිල සාහිත්‍යය උළෙල අභිමානයෙන් සමරයි

(හැටන් රංජිත් රාජපක්ෂ)      

                
මධ්‍යම පළාත් දමිල සාහිත්‍ය උළෙල අද (22) හැටන් නගරයේදී  අභිමානවත් ලෙස ආරම්භ කරනු ලැබීය.
මධ්‍යම පළාත් හින්දු අධ්‍යාපන අමාත්‍යාංශය හා මධ්‍යම පළාත් හින්දු සංස්කෘතික අමාත්‍යංශය මෙම දමිල සාහිත්‍යය උළෙල සංවිධානය කර තිබිණි.


පාසල් ළමුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියෙන් ආරම්භ කල සාහිත්‍යය උළෙලේදී පාසල් ළමුන් විසින් හින්දු සංස්කෘතිය විදහා දැක්වෙන සංස්කෘතික අංග ගණනාවකින් සමන්විත පෙළපාලසියක් හැටන් නගර මධ්‍යයෙන් හැටන් ඩි.කේ.ඩබ්ලිව් ශාලාව වෙත ගමන් කෙරිණි.


මධ්‍යම පළාත් හින්දු අධ්‍යාපන හා හින්දු සංස්කෘතික අමාත්‍ය මරදපාණ්ඩි රමේවරන්ගේ ආරාධනයෙන් මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යය සරත් එකනායක, ශ්‍රි ලංකා ඉන්දියානු සහකාර මහ කොමසාරිස් දේරෙන්ද්‍ර සින් මහතා ඇතුළු මධ්‍යම පළාත් සභා මැති ඇමතිවරුන් සහ  රාජ්‍යය ආයතන නිලධාරින් රැසක් සහභාගි විය.



අදහස් (0)

දමිල සාහිත්‍යය උළෙල අභිමානයෙන් සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site