IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දෙබිඩි තාරකා ඉබ්බන් ඇඹලයාගමින් හමුවෙයි

(ප්‍රියාණි මංගලිකා)

සිරුරු වලින්  එකට බද්ධ වුන තාරකා ඉබ්බන් දෙදෙනෙකු නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකය විසින් ඊයේ (26) සොයා ගැණුන බව පැවසීය.

මෙම දෙබිඩි තාරකා  ඉබ්බන් දෙදෙනා ඇඹලයාගම ප්‍රදේශයේ  ගෙවත්තක රැඳී  සිටින බවට ලද තොරතුරක්  අනුව සොයා ගැණුන බවද වනජීවි පශු වෛද්‍ය ඒකකය සඳහන්  කරයි.

එසේම මෙම තාරකා ඉබ්බන් දෙදෙනා ශල්‍ය කර්මයක්  මගින් වෙන් කර නිදහසේ  ජීවත් වීම සඳහා රක්ෂිත  කැලයකට  මුදා හැරීමට නියමිතව ඇති බවද  නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකය වැඩිදුරටත් සඳහන් කලේය .



අදහස් (4)

දෙබිඩි තාරකා ඉබ්බන් ඇඹලයාගමින් හමුවෙයි

Rohana Thilakarathna Thursday, 27 October 2022 02:33 PM

වැඩේ හොඳයි.එත් අර ගහේ හිර උන කොටියාට උන දේ වෙයිද.පරෙස්සමෙන්. අහිංසක සත්තු

:       1       25

arschfikaaThursday, 27 October 2022 11:11 PM

අයියෝ රෝහණ ,ඕවාට බයවෙන්න එපා.ඕක මුන් වෙන්කරනවා කියන මුවාවෙන් ඕනෙවටම ඉබ්බන්ව මරලා උන්ගේ කසිප්පුවට බයිට් කරගනීවි.සිංහල සුරුට්ටු මිනීමරු දොස්තරලා ගැන ඔබ අහලා නැද්ද ?

:       3       4

PODDA Thursday, 27 October 2022 04:47 PM

පාර්ලිමේන්තුව පැත්තේ දෙබිඩි ප්‍රතිපත්ති කැස්බෑවෝ ඉන්නවා

:       0       4

sharm warn Monday, 31 October 2022 01:06 PM

සත්තු දෙන්නගේ පණ බේරලා ඕන දෙයක්... පව්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 204 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 166 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site