(රොමේෂ් මධුෂංඛ / ජවුෆර් ඛාන්)
අදට(18) යෙදී ඇති දීපාවලි සැමරුම් දිනය නිමිත්තෙන් උතුරේ හින්දු බැතිමත්හු අද පුද පූජා ඇතුළු උත්සව පැවැත්වූහ.
හිරු දෙවියන්ට පහන් දැල්වීම නොහොත් අඳුර මකා ආලෝකය ලැබීම, නරක පරදා හොඳ ජයග්‍රහණය කිරීම මෙන්ම සුර අසුර යුද්දයේදී අසුරයින් පරදා සුරයින් ජයග්‍රහණය කිරීම ආදී කරුණු සිහිපත් කරමින් දීපාවලී සැමරුම සිදු කෙරේ.
මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන දීපාවලී පූජාව මඩකලපුව ආනෙයිපන්දිපිල්ලයාර් කෝවිලේ දී පැවැත්විණි.
(ඡායාරූප - රොමේෂ් මධුෂංක)







(ඡායාරූප - ජවුෆර් ඛාන්)


(පුත්තලම - එච්.චන්දන)




2025 දෙසැම්බර් මස 18
118
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දීපාවලී ආලෝකයෙන් උතුර පිබිදෙයි