IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දින 66කට පසු...


(ඡායාරූප - ඉෂාන් සංජීව)

කොරෝනා වසංගතය නිසා දින 66කට අධික කාලයක් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වු කොළඹ නගරයේ ඇඳිරිනීතිය අද (26) පෙරවරුවේ ඉවත් කිරීමෙන් පසු එහි ජන ජීවිතය ක්‍රමයෙන් සාමාන්‍ය අතට පත්වූ අයුරු දැකගතහැකි විය.

කොළඹ නගරයේ වෙළෙඳ සැල් බොහොමයක් විවෘතව පැවති අතර පොදු ප්‍රවාහන සේවා, ටැක්සි සේවාද ක්‍රියාත්මක විය.

දිගු කාලයක් නිවෙස්වලට වී සිටි ජනතාව තම සුපුරුදු රැකියා ස්ථාන සඳහා පැමිණෙන ආකාරයද පෙනෙන්නට විය.

 



අදහස් (3)

දින 66කට පසු...

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 26 May 2020 12:06 PM

මගේ රටට ජනතාවට බුදු සරණයි. ශ්‍රී සද්ධර්මයේ සරණයි. සිල්වත් ආර්ය මහා සංඝරත්නයේ සරණයි !!! සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටාරක්ෂාවයි...!!!

:       792       1389

binkunndaa Tuesday, 26 May 2020 06:45 PM

කොහෙද ඉන්නේ මේ "සිල්වත් ආර්ය මහා සංඝරත්නය"? මිනීමරුවන්න්ට, කුඩුකාරයින්ට, හොර දේශපාලුවන්ට, මත්පැන් විකුණන්නන්ට, පිරිත් නූල් ගැටගසා ආශීර්වාද කරන මේ රැලෙන් රටට, ජාතියට සාපයක් මිසක මොන ආශිර්වාදයක්ද? මොන පිහිටක්ද?

:       0       0

amila Wednesday, 27 May 2020 09:43 AM

ජයග්‍රහණයක අසිරිය. ජනපතිතුමනි, සෞඛ්‍ය සේවා නිලධාරිනි, අභීත රණවිරුවනි, ගොඩක් පින් ඔබලා සියලු දෙනාට... මැදපෙරදිග රටක සිට ඔවුන්ගේ අසමත් වීම දෙස බලා දුක් වෙන සහ ලංකාවේ ජය දෙස බලා අතිශයින් සතුටු වෙන ශ්‍රී ලාංකිකයෙක්. ප්‍රශ්නය වල්ගෙන් අල්ලාගෙන වල්ගයට පිළියම් කළ ඔවුන් අසමත් වුණා... ප්‍රශ්නය නිසිලෙස අඳුරාගෙන බෙල්ලෙන්ම අල්ලාගත් නිසා ලංකාව සමත් වුණා. කුහකයන් කුමක් කීවත් සත්‍ය එයයි...

:       133       1382

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site