IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


දිගු ඉඩෝරයක නිමාවේ සුන්දරත්වය

කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි
වසර දෙකකට අධික කාලයක් පැවැති දරුණු නියඟය හමාර කරමින් පසුගිය දින කිහිපයේ සිට පුත්තලම දිස්ත්‍රික්කයට ඇද හැලෙන මහවැසි හේතුවෙන් දිස්ත්‍රික්කයේ ලොකු කුඩා ජලාශ රැසක් මේ වනවිට වාන් දැමීම සිදුවෙයි.


ඒ අතරින් කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පහරිය ජලාශය ද වෙයි. එම ජලාශයේ වාන පිහිටීම මත කඳුකරයේ දිය ඇල්ලක් මෙන් ඉතා සුන්දර දසුන් මවමින් ජලය පිටාර ගලයි.


පහරිය ජලාශයේ ජල ධාරිතාවය අක්කර අඩි එක්දහස් අටසියයක් පමණ වන බවත්, ජලාශය යටතේ කුඹුරු අක්කර තුන්සීයකට ආසන්න ප්‍රමාණයක් වගා කෙරෙන බවත් පුත්තලම වාරිමාර්ග ඉංජිනේරු දිලීප හෙට්ටිආරච්චි මහතා පැවසීය.



අදහස් (2)

දිගු ඉඩෝරයක නිමාවේ සුන්දරත්වය

ප්‍රසාද් Saturday, 26 May 2018 01:37 PM

අවුරුදු දෙකකට පස්සේ වැස්ස ලැබුණු එක ගැන කොච්චර සතුටු ඇතිද මේ මිනිස්සුන්ට. දැන් ඉතින් ඔතන එබිකම් කරන්නයි, පාරු පදින්නයි, රඟන්නයි ගිහිල්ලා විහින් නහින්නේ නැතුව ඇතින් ඉඳන් ලස්සන බලන්න.

:       0       35

හිරාන් Sunday, 27 May 2018 01:26 AM

අපුරු පිංතුර පෙළක් ,,,,,,,,,,ඇත්තටම සුන්දරයි ......................

:       0       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 382 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 106 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 792 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site