(ඡායාරූප - අමල් වික්‍රමරත්න)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දකුණේ ගංවතුර ගුවනින්...
randika Saturday, 27 May 2017 08:29 PM
රටේ ඉගෙනගන්න ලමයින් වෙන රටවල පදිංචි කරවනවා වෙනුවට අපේ රටේ ආපදා තත්වයන් තුරන් කර සමගියෙන් ජීවත් වෙන්න කටයුතු කරවිය යුතුයි.
Siri Sunday, 28 May 2017 03:49 AM
පසුගිය ආණ්ඩුවම තිබුණානම් මෙහෙම විනාශයක් වෙන්නේ නැහැ.
SunilSunday, 28 May 2017 04:34 PM
හා ශ්‍රක්‍රයා නෙ ආන්ඩුව කලේ නේ මෝඩ මල්ලී
Nalaka Monday, 29 May 2017 12:05 AM
දකුණේ අයගේ මොලේ නැතිනිසා මෝඩයන් වගේ තවත් හොරුන්ට කඩේයන නිසා දෙවියෝ කෝප වෙලා!
de silva Monday, 29 May 2017 03:53 AM
අම්බලන්ගොඩ මාදම්පා ගඟේ මෝය කටේ තිබෙන ගේට්ටු 8 අරින්න පුළුවන් එක ගේට්ටුවක් පමණි. අනිත් ඒවා නඩත්තුවක් නැතිකම නිසා මලකඩ කා ඇත. මේවා ගැන සොයා බලන්නේ ගංවතුරක් ඇවිත් ගෙවල් කැඩිලා මිනිස්සු මැරුණට පස්සෙද?