(චමිල් රූපසිංහ)
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඓතිහාසික ඇසළ පෙරහරේ  තෙවන කුඹල් පෙරහර ශ්‍රී දළදා මාලිගාවට දකුණු දිශාභිමුඛව අද (18 ) රාත්‍රී7.41 ගමන් ආරම්භ කළේය.
සිංහ රාජා හස්තියා  දළදා කරඬුව වැඩම කළේය. . දෑලේ ඇතුන් ලෙස මියන් රාජා හා බුරුම රාජා ගමන් කරනු ලැබීය
ශ්‍රී දළදා මාළිගාවේ පෙරහැර නාථ,විෂ්ණු,කතරගම හා පත්තිනි යන සිවුමහා දේවාල වල පෙරහැර සමගින් දළදා වීදිය,ඩී.එස් සේනානායක වීදිය ,කොළඹ වීදිය , ඊ.එල්.සේනානායක වීදිය ,ඔස්සේ රජවීදියෙන් ඉහළටවිත් නැවත දළදා මාලිගාවට  ගෙවැදීම සිදිවිය.







 2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1765										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1449										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 520										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තෙවන කුඹල් පෙරහර වීදි සංචාරය කරයි