





2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2247
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1681
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තෙරුවන් නැමඳ නව වසර අරඹති
විජිත් Friday, 01 January 2021 10:47 AM
උදාවූ 2021 නව වසර ලංකාදීපය ඔන්ලයින් හා එක්වන සහ විවිධවූ අදහස් දක්වන මා හිතවත් මිතුරු මිතුරියන්ටත්, ලංකාදීපයේ කර්තෘ තුමාටත්,සියලුම සංස්කාරක මහත්ම මහත්මීන්ටත්, ලංකාදීපය අපවෙත ගෙන එන්නට වෙහෙසෙන ලංකාදීප කාර්ය මණ්ඩලයටත්, මගේ ආදරණිය ශ්‍රී ලංකික සියලු දෙනාටමත්, පොදුවේ සකල ලෝකවාසී ජනතාවටමත්, සියලුම ලෙඩරෝග වලින් තොරවූ ,සතුටින් පිරි වාසනාවන්ත වසරක් වේවා ...!!! තමන්ගේ හදවතට වඩා බුද්ධියට කන්දෙන උගත් බුද්ධිමත් තරුණ තරුණියන් ලක්ෂ ගණනින් බිහිවී මගේ රට මේ වැටී සිටින දේශපාලන මඩ ගොහොරුවෙන් ගොඩගෙන, සකලවිධ දූෂිතයින්, හොරුන් පලවා හැර, දීප්තිමත් අනාගතයක් ඇති වාසනාවන්ත යුගයක් කරා අපේ රට ගෙනයන්නට ඔවුන්ට වාසනාව සහ ශක්තිය ලැබේවා...!!!
Silva Sunday, 03 January 2021 06:43 AM
ලංකාවේ හැතිකරේ නිදහස ලබුණු දා ඉඳන්ම කලේ ජනවාරි පළවෙනිදාට රාජකාරි පටන් ගන්නවා කියලා කිරිබත් කාලා බොරු පන්සිල් පද 5ක් කියලා පහුවදා ඉඳන්ම පවුලේ අයත් එක්ක හොරකම, දූෂණය, භීෂණය, අශීලාචාරකම, ඊර්ෂ්‍යාව, කුපාඩිකම, බොරුව ඉතුරු දවස් 364ම වපුරපු එක පමණි...