IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


තබ්බෝව ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කරයි

(ජයරත්න වික්‍රමාරච්චි)

පුත්තලම තබ්බෝව ජලාශයේ වාන් දොරටු 8ක් අද (01) විවෘත කළ බව පුත්තලම වාරි මාර්ග කාර්යාලය පැවැසීය.

අඩි දෙක හමාර බැගින් දොරටු 6ක් ද, අඩි එක බැගින් වාන් දොරටු 2ක් ද  විවෘත කළ බවත් එමගින් තප්පරයට ඝණ අඩි 3,300ක ජල ධාරිතාවයක් පිටතට මුදා හැරෙන බවත් එම කාර්යාලය සඳහන් කළේය.

අද දහවල් වනවිට ජලාශයේ වාන් දොරටු 6ක් අඩි 2ක බැගින් විවෘතකර තිබු අතර පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයට  එක්රැස්වන අධික ජලධාරිතාවය  පාලනය කිරීම සඳහා සවස්වන විට තවත් වාන් දොරටු 2ක් අඩි එක බැගින් හා මුලින්ම අඩි 2 බැගින් විවෘතකර තිබූ වාන් දොරටු 6 අඩි දෙකහමාර දක්වා ඉහළට එස වූ  බවත් එම කාර්යාලය පැවැසීය.

ඡායාරූප - රෝවන් පෙරේරා



අදහස් (0)

තබ්බෝව ජලාශයේ වාන් දොරටු 8ක් විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 341 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site