IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6 ක් අරී

ජයරත්න වික්‍රමාරච්චි
 
පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6ක් අඩි 2 බැගින්  අද (1) දහවල් වනවිට විවෘත කළ බව පුත්තලම වාර්මාර්ග කාර්යාලය කියයි. 


එමගින් තප්පරයකට ඝණ අඩි 2400ක පමණ ජල ධාරිතාවක් නරිඔයට මුදා හැරෙන බවත් එම කාර්යාලය කියයි.


ප්‍රදේශයට පවතින  වර්ෂාව හේතුවෙන් ජලාශයට එක්රැස් වන අධික ජල ධාරිතාවය පිට කිරීම සඳහා මෙම පියවර ගත් බවත්, කාලගුණ තත්වයන් අනුව මෙම ප්‍රමාණයන් අඩු වැඩි කිරීමට පියවර ගන්නා බවත් එම කාර්යාලය පවසයි.
 



අදහස් (0)

තබ්බෝව ජලාශයේ වාන් දොරටු 6 ක් අරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 341 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site