වෘත්තීය ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කළ උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (27) තැපැල් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.
තැපැල් ඒකාබද්ධ පෙරමුණ විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණි.
මාතලේ,පොළොන්නරුව,කරාපිටිය යන ප්‍රදේශවල තැපැල් සේවකයෝ කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වුහ.
(ඡායාරූපය - අමල් වික්‍රමරත්න)
(ඡායාරූප කීර්තිලාල් ප්‍රේමතිලක)
(ඡායාරූප ක.ග කරුණාරත්න)
(ඡායාරූප - රවීන්ද්‍ර විරාජ් කාරියවසම්)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
තැපැල් සේවකයෝ පාරට බසිති