චතුර එස් කොඩිකාර
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් සංවිධානය කළ විරෝධතා පාගමන හේතුවෙන් ලෝටස් මාර්ගය තාවකාලිකව වසා දමා ඇත.
බඳවා ගැනීමේ වැටුප් තල අහිමි කිරිම, බඳවාගැනීමේ පටිපාටි ගැටළුව වහා විසඳීම , සියලු සේවකයින් වෙත බලපාන ගැටළු වලට විසඳීම උප තැපැල් ස්ථානාධිපතිවරු ස්ථිර කරන ලෙසත් 1484 ක් පමණ වසර 3ක් තුළ ස්ථිර කළ යුතු පරිවාස පත්වීම් වසර 5ක් ගත වුවත් ස්ථිර නොකිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් තැපැල් සේවකයෝ විරෝධතාවයේ යෙදෙති.
ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ විරෝධතා පාගමන ලෝටස් පාර අසළදී නවතා දමා තිබේ.
තැපැල් සේවක නියෝජිතයෝ කිහිප දෙනෙක් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සාකච්ඡා පවත්වමින් සිටියි.



2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තැපැල් වර්ජනයෙන් ලෝටස් පාර වැසෙයි
wca Wednesday, 20 June 2018 04:21 AM
දැන් ඇති වෙලා වගේ .මේකාලේ ඕන තරම් විකල්ප තියනවා තැපෑල සදහා. තැපෑල සේවකයෝ මීට වැඩිය හිතන්න ඕනේ