(යොහාන් භාසුර)
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ හිස තෙල් ගැල්වීමේ නැකත අද (16) පෙරවරු 9.41 ට යෙදී තිබුණි.
මෙම නැකත් චාරිත්‍රය ඉටුකරමින් රට පුරා විහාරස්ථාන මූලික කරගනිමින් හිස තෙල් ගැල්වීමේ වැඩසටහන් පැවැත්විණි.
කොළඹ හුණුපිටිය ගංගාරාමයේ ඒ වෙනුවෙන් විශේෂ හිස තෙල් ගැල්වීමේ වැඩසටහනක් පැවැත්විණි.
ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී කිරින්දේ අස්සජී ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැති නැකත හිස තෙල් ගැල්වීමේ වැඩසටහනට විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
ජාතික උත්සවය හෙයියන්තුඩුව විහාරයේදී (සුදත් පුබුදු කීර්ති)
(ඡායාරූප: ශාන්ත රත්නායක)
මහනුවර දළදා මාලිගාව (ඡායා ෂේන සෙනෙවිරත්න)
දඹානේ දී හිසතෙල් ගාති. (රංජිත් කරුණාවීර)
කන්දෙ විහාරේ (තුසිත ද සිල්වා)
(බණ්ඩාරගම වීදියගොඩ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
(නිකවැරැටිය - ප්‍රියානි මංගලිකා)
මුතියන්ගන රජමහා විහාරය (ප්‍රසාද් රුකමල්)
(කුඩලිගම - විහාරය ,ලක්ෂ්මි කුඩලිගම)
මොරගොල්ලාගම කඩවල දේවාලය (සිසිර නන්දන කැලේගම)
හොරණ (මංගල එදිරිසිංහ)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
තැන තැන නැකතට හිස තෙල් ගාති