IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


තන්තිරිමලේ ලංකාදීප ආලෝකයෙන් ඒකාලෝක වෙයි

(බිඟුන් මේනක ගමගේ, ඡායාරූප - ඉෂාන් සංජීව)

විජය පුවත්පත් සමාගම සහ ලංකාදීප පුවත්පත එක්ව සංවිධානය කරන තන්තිරිමලේ ආලෝක පූජාව අද(8) 14 වැනි වරටත් පැවැත්විණි.

විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආලෝක පූජාව ආරම්භ කෙරුණු අතර ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන, අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක, පී.හැරිසන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

තන්තිරිමලේ ආලෝක පූජාව අද සිට දින 3ක් පුරා පැවැත්වීමට නියමිතය.

 

 

 



අදහස් (4)

තන්තිරිමලේ ලංකාදීප ආලෝකයෙන් ඒකාලෝක වෙයි

kumar (galf) Thursday, 08 June 2017 12:55 PM

ගොඩක් හොඳයි.. ඒත් ලංකාව නිකම්ම වැඳ වැඳ ඉඳලා කවදා ගොඩ එයිද? ප්‍රතිපත්තියටත් තැනක් දෙමු නේද?

:       318       896

lalith Thursday, 08 June 2017 04:55 PM

ඉතා හොඳ ආලෝක පූජාවක් .... ඒ වගේම සබරගමුවේ ගංවතුරට අසුවුණු 26000 ක් පමණ පාසල් ළමුන්ටත් මොනවා හරි අරන් දුන්නා නම්?

:       0       168

ජෝති Thursday, 08 June 2017 08:30 PM

ආලෝකවත් කරමින් ගණඳුර පන්නා.. ලස්සන සෑය දහවල මෙන් පණ දුන්නා.. ආදර දයා කරුණා සිත්තුළ පෙන්නා.. සැමටම පොසොන් සුබ ආසිරි ගෙන එන්නා....

:       123       4

hira Friday, 09 June 2017 07:35 AM

ලයිට් පත්තු කරන්න පොරකෑවට මේ සිංහල මන්ත්‍රීවරු සිංහල බෞද්ධයාව නගාසිටුවන්න.... අපේ උරුමයට වෙන විනාශය ගැන එක වචනයක් කතා කරනවද? දැන් ලංකාවට බුදුපිළිම, පන්සල් සැරසිලි ඇති. අපි යථාර්තයට ජාතියක් විදියට මුහුණ දෙන්න ඕනේ. සිංහල ජාතිය වඳවෙන එක මුලින්ම පාලනය කරන්න ඕනේ. මක්නිසාදයත් මේ හැම දෙයක් කරන්නම සිංහල බෞද්ධ ජනතාවක් ලංකාවේ ඉතුරු වෙන්න ඕනෙනේ.

:       0       324

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 33 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site