IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඩෙංගු මර්දන සහයකයින් උද්ඝෝෂණයක

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සමස්ත ලංකා ඩෙංගු මර්දන සහයකයින්ගේ සංගමය සංවිධානය කළ  උද්ඝෝෂණ අද(14 )ශ්‍රී ලංකාව පුරා ස්ථාන කිහිපයකදී  පැවැත්විණි.

ඩෙංගු මර්ධන සහයකයින් ගේ මානව අයිතිවාසිකම් උල්ලංගණය,අවුරුදු හතරක් සේවා කාලය තුළ සහයකයින්ට නිසි ගෞරවය ලබා දෙන ලෙසත් ,ඩෙංගු මර්දන සහයකයින් සියලු දෙන සෞඛ්‍ය ක්ෂේත්‍රයේම ස්ථිර කරන ලෙස රජයට බල කරමින්  ඔවුහු මෙම විරෝධතාව පැවැත්වූහ.

ස්ථාන කිහිපයක පැවැත්වුණ උද්ඝෝෂණ කිහිපයක් මෙහි දැක්වෙයි

(ඡායාරූප: ශාන්ත රත්නායක)

කොළඹ මාලිගාවත්ත ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාල ඉදිරිපිට

(ඡායාරූප: තිලකරත්න දිසානායක)

ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිට

(ඡායාරූප: ජේ .කේ.එල්. චාමින්ද සහ උඩුගම රවී ලියනගේ)

ගාල්ල ඩික්ෂන් පාරේ පිහිටි දකුණු පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව ඉදිරිපිට

(ඡායාරූප: ඩබ් ඒ පියතිලක)

පොලොන්නරුව මහ රෝහල ඉදිරිපිට



අදහස් (2)

ඩෙංගු මර්දන සහයකයින් උද්ඝෝෂණයක

කිරිපුතා Wednesday, 14 July 2021 04:32 PM

මේක වසංගතයක් . උද්ඝෝෂණ වසංගතය . වේගයෙන් බෝවන , කිසිම රජයකට රට කරන්නට නොදෙන කරුමයක්.

:       2       111

p.d doonawardena Thursday, 15 July 2021 09:13 AM

මේ වෙලාව ඔය සිල්ලර වැඩ වලට සුදුසු නෑ බොලව්.....මේ වසන්ගතයට රජය කෙරගෙන යන වැඩ පිලිවෙලට වචනයකින් හරි සහයෝගය පල කිරීමයි යුතුකම​....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 243 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 176 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site