IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ට්‍රම්ප් අයි.එස්.නායකයා අල්ලා ගැනීමේ මෙහෙයුම නිරීක්ෂණය කරමින්

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උප ජනාධිපති මයික් පෙන්ස්, ජාතික ආරක්ෂක උපදේශක රොබට් ඕ බ්‍රයන්, ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර්, ඇමෙරිකා එක්සත් ජනපද යුද හමුදාවේ ඒකාබද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් මාර්ක් ඒ. මිලී සහ විශේෂ මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජෙනරාල් මාර්කස් එවන්ස් යන මහත්වරුන් අයි.එස්. නායක අබු බකර් අල් බැග්ඩෑඞ් අල්ලාගැනීමට කරන ලද මෙහෙයුම ධවල මන්දිරයේ සිට නිරීක්ෂණය කරමින්.


ඡායාරූපය  - ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහායක සහ ධවල මන්දිර සමාජ මාධ්‍ය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ඩැන් ස්කැවිනෝගේ ට්විටර් ගිණුමෙනි.

055



අදහස් (7)

ට්‍රම්ප් අයි.එස්.නායකයා අල්ලා ගැනීමේ මෙහෙයුම නිරීක්ෂණය කරමින්

Kumar (Gulf) Sunday, 27 October 2019 05:34 PM

ජයවේවා ඇමෙරිකා,

:       1       111

anura Monday, 28 October 2019 03:52 AM

අප රටේ කරන ලද සාපරාධී ක්‍රියාවට ඔහුට අල්ලා දෙවියන්ගේ දඬුවම හිමිව ඇත..

:       0       24

janaka Monday, 28 October 2019 04:01 AM

මේ හැමදෙනාම අපරාධකාරයින්. හැමදෙනාම එකතුවෙලා මිනිසුන් මරාදැමීමට උපදෙස්, නියෝග, විධාන ලබා දෙමින් ඔවුන් මරා දමන අය. මීට විරුද්ධව මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ සංවිධාන ක්‍රියාත්මක විය යුතුයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ අය නිදිද?

:       209       30

indika Monday, 28 October 2019 04:03 AM

මේ රටවල්වල කවුරු බලයට ආවත් ප්‍රතිපත්තිය එකයි. හැමෝම එකතුවෙනවා ඒවාට. ඒකටත් එක්ක අපේ රට...

:       8       121

chandima Tuesday, 29 October 2019 01:44 AM

මෙහෙව් බලගතු රටක් එක්කලා එකතු වෙලා ඉදිරියට යන්න තියෙන අවස්ථාව නැති කරගන්න හදන අපේ මිනිස්සු ගැන තමයි කණගාටු. අපි හැරෙනකොට ඉන්දියාව ඒගොල්ලෝ එක්කලා කරට අත දාගෙන ගමන යනවා.

:       169       268

Kumar Tuesday, 29 October 2019 03:54 PM

ඔය පෙනෙන සේයාරුව ගන්න එම කාමරය තුල සිටි හමුදා නිලධාරීන් වෙන කාමරයකට යැව්ව වගයි මෙරට ප්‍රවෘත්ති ආයතන කියන්නෙ.

:       0       0

Nihal Tuesday, 29 October 2019 07:11 PM

අල්ලා දෙවියෝ නිසි දඬුවම ලබාදුන්නා..

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 234 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site