IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ටෙක්නෝ ශ්‍රී ලංකා 2019

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මගින් සංවිධානය කරනු ලබන ටෙක්නෝ ශ්‍රී ලංකා 2019, ජාතික ඉංජිනේරු තාක්ෂණික ප්‍රදර්ශනය සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී අද (11 ) ආරම්භ කෙරිණ.
 
මෙම ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මහතා සහභාගී විය.
 
ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ මහාචාර්ය එන්. රත්නායක, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන  ඇතුළු  මහත්වරු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (7)

ටෙක්නෝ ශ්‍රී ලංකා 2019

ක්‍රිෂාන්ත Friday, 11 October 2019 08:18 AM

මේක ජනාධිපති විවෘත්ත කරපු එක විතරද මහජනතාවට වැදගත්? කවදා වෙනකම් තියෙනවද , මහජනතාවට විවෘත්ත පවත්නා වෙලාවල් මොනවද ඒවා නිවුස් එකට වැදගත් නැද්ද?

:       0       372

janatha anura Friday, 11 October 2019 01:02 PM

ඔබ හරි මොරටුව පේරාදෙණිය ඇතුළු සමස්ත ශ්‍රී ලංකාවේම ඉංජිනේරුවන් එක්වන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ ප්‍රදර්ශන වේලාවන් දින වකවානු ඇතුලත් විය යුතුය. ජනපතිට මෙන්ම ඉගෙන ගන්න අපේ දු දරුවන්ට ප්‍රයෝජනවත් වන බැවිනි

:       0       126

sirimal Friday, 11 October 2019 08:22 AM

තව කී දවසක්ද ඉතින් කියල හිතෙනකොට දුකකුත් දැනෙනවා. මේවට තමයි කියන්නේ " නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලු දෙකම නෑ " කියල. ලබන මාසේ 16 වෙනිදාට කලින් පහුගිය කාලයේ යාගන්න බැරිඋන රටවල් දෙකතුනකටවත් යන්න බැලුවොත් නරකද අපේ මහත්තයෝ ?

:       21       131

kamal Friday, 11 October 2019 08:22 AM

සෙල්ලම් බඩු බලන්න ඇවිත්.

:       3       72

ගෝඨාභය Friday, 11 October 2019 11:43 AM

රටේ අනාගතය සදහා ආලෝකයක් වැටීමට මෙවර "විදුලි බුබුලක්" දල්වමු. ප්‍රතිපත්ති මත පමණි රට ඉදිරියට යන්නේ, බොරු පොරොන්දු දැන් හොඳටම ඇති.

:       125       150

vipula Saturday, 12 October 2019 02:58 PM

එදා අපිට අයිතිව තිබුණු නැව් වික්කා.. මෙයා වරායන් වික්කා. දැන් සෙල්ලම් නැව් දිහා බලාගෙන ඉන්නවා. නිකන් බබා වගේ...

:       0       12

vidya Saturday, 12 October 2019 06:52 PM

මෙවැනි නිපදවීම් කළ දරුවන්ටත් බුද්ධිමත් වැඩිහිටියන්ටත් මගේ ප්‍රණාමය. මෙතන කිසිම කෙනෙකුට වාචාල දෙඩවීමට නොදීම ගැන ඉතාම සතුටට පත් වෙමි.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 235 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 72 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site