දිවංගත ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 22 දෙවැනි ගුණ සැමරුම නිමිත්තෙන් සංවිධානය කළ මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් කොළඹ පිහිටි ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ දී අද (1) පැවැත්විණි.
එම අවස්ථාවට වැඩම කළ කොළඹ හැව්ලොක් පෙදෙස අශෝකරාම විහාරාධිපති ගැටහැත්තේ සෝභිත හිමියන් ඇතුළු මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කෙරිණි.
ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණුබුරන් වන අමිරිත් ජයවර්ධන, ප්‍රදීප් ජයවර්ධන, හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක , ජේ.ආර්. ජයවර්ධන මධ්‍යස්ථානයේ ලේකම් ජනරාල් කේ.ඩී.එන්. හේවගේ යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ .
ඡායාරූප - චතුර එස් .කොඩිකාර
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ජේ.ආර්ගේ 22 වැනි ගුණ සැමරේ