IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ජයලත් මනෝරත්නයන්ගේ දේහයට විපක්ෂ නායකවරයා අවසන් ගෞරව දක්වයි

ප්‍රවීණ රංගන ශිල්පී අභාවප්‍රාප්ත ජයලත් මනෝරත්න මහතාගේ දේහයට  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (13) අවසන් ගෞරවය දැක්වීය.

විපක්ෂ නායකවරයා ජයලත් මනෝරත්නයන්ගේ බිරිඳ ජයන්ති මනෝරත්න ,පුතා භානුක මනෝරත්න , දියණිය ඉන්දීවරී මනෝරත්න යන මහත්ම මහත්මීන් වෙත ශෝකය ප්‍රකාශ කළ අයුරු ඡායාරූපයේ දැක්වේ. 

ප්‍රවීණ රංගන ශිල්පිනියන්වන නිල්මිණි  සිගේරා, දමිතා අබේරත්න සහ මාලි ජයවීර යන මහත්මීන්ද දේහයට අවසන් ගෞරවය දැක් වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

ජයලත් මනෝරත්නයන්ගේ දේහය මේ වනවිට බොරලැස්ගමුව  අබේරත්න මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබේ.

(ඡායාරූප - චතුර එස් .කොඩිකාර)



අදහස් (6)

ජයලත් මනෝරත්නයන්ගේ දේහයට විපක්ෂ නායකවරයා අවසන් ගෞරව දක්වයි

Nimal ... Monday, 13 January 2020 04:19 PM

කටක් ඇරලා කියන්න පුලුවන් නළුවෙක් අපට අහිමි වූණේ. නිවන් සැප ලැබේවා.!

:       0       342

Sumith Dias Monday, 13 January 2020 09:38 PM

දේශපාලුවන්ට කඩේ නොගිය අහිංසක ජනතාවගේ දහදිය ගඳ හඳුනා ගත්තු ... දැවැන්ත රංගධරයෙකු ලංකාවට අහිමිවූ වගයි. මේ වගේ ඇති ශ්‍රේෂ්ට කල කරුවන් බිහිවන්නේ කලාතුරකින් .

:       1       296

abaran Tuesday, 14 January 2020 09:35 AM

මම මේ කල්පනා කරේ මල ගෙවල් වලට යන්නේ හැමදාම විපක්ෂයේ නායකයෝ ඇතුළු පිරිස විතරයි... මොකද මන්දා ?

:       8       43

Sajeewa Tuesday, 14 January 2020 12:41 PM

මනෝරත්නයාණනි, ඔබ සදා අමරණීයයි. ඔබට නිවන් සුව ලැබේවා !!!

:       0       0

කපුරුහාමි Wednesday, 15 January 2020 10:42 AM

ජනත හදවත් තුළ සදා නොමියෙන ප්‍රවීණ රන්ගදරයානෙනි,ඔබට අමා මහ නිවන් සුව අත් වෙවා !!!

:       0       0

Sunil Kobewatta Wednesday, 15 January 2020 04:10 PM

ඔබේ මරණය අසා මම හදවතින් වැළපුණෙමි. අපිටත් එය උරුම නිසා සැනසුනෙමි. අව්‍යාජ කලාකරුවාෙණනි, ඔබට අජරාමර නිවන් සුව...!!!

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 219 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 67 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 760 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site