IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජපන් තානාපති ජනපති හමුවෙයි

ශ්‍රී  ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා මහතා කොළඹ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසුණේය.
 
එහිදි දෙරටේ ද්විපාර්ශ්වීය සබඳතා ශක්තිමත් කරගැනීම සහ ආර්ථික අවස්ථා සහ ආයෝජන වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා යන මහත්වරු සාකච්ඡා පැවැත්වූහ.

 
ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය මෙහෙයුම් ප්‍රධානී තොෂිහිරො කිතමුරා සහ නියෝජ්‍ය ලේකම් තකේෂි ඔසකි යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ. 

 
 055

 



අදහස් (2)

ජපන් තානාපති ජනපති හමුවෙයි

Indhika Sunday, 24 November 2019 10:02 AM

හිස නමා ආචාර කරන ජපන් සංස්කෘතිය. ලස්සනයි!

:       0       19

විජිත් Sunday, 24 November 2019 01:03 PM

7% සිට ඉහළට විදේශීය ණය ගත් ආර්ථික ඝාතකයා අසලින්ම සිටියි...!!!

:       1       188

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site