IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජනමාධ්‍ය ඇමැති ස්වාධීන රූපවාහිණි ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක

ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අද (06) ස්වාධීන රූපවාහිණි ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක නියැලිණි.

එහිදී ස්වාධීන රූපවාහිණියේ පාලන අධිකාරියේ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එහි වෘත්තීය සමිති සහ සේවක සේවිකා ගැටළු පිළිබඳවද සොයා බැලුවේය.

අනතුරුව එහි සේවක සේවිකාවන් සමඟ සුහද කතාබහකද නිරත විය.

(ඡායාරූප - ඩික්සන් වසන්ත)

 



අදහස් (1)

ජනමාධ්‍ය ඇමැති ස්වාධීන රූපවාහිණි ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක

chandima Wednesday, 06 March 2019 04:12 PM

ඔතැනට මර්වින් ආචාර්යතුමාගේ වෙස්මූණක් පැළඳගෙන ගියා නම් ඔයිට වඩා හොඳ සැලකිලි ලබාගන්න තිබුණා.

:       2       66

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site