IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ජනපති සදහම් යාත්‍රා වැඩසටහන ඓතිහාසික කල්‍යාණ රජ මහා විහාරයේදී


 
 
‘ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනා‘ මාලාවේ 46 වැනි දම් සභා මණ්ඩපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ  ප්‍රධානත්වයෙන් අද (20) ඓතිහාසික එගොඩ කැලණිය කිත්සිරි මෙවන් කල්‍යාන රාජ මහා විහාරය කේන්ද්‍රකර ගනිමින් පැවැත්විණි.
 
අද පෙරවරුවේ විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතවී ආශිර්වාද ලබා ගත්තේය.
 
කැළණිය රාජ මහා විහාරාධිපති  කොල්ලූපිටියේ මහින්ද සංඝරක්ඛිත නායක ස්වාමින් වහන්සේ මෙහිදී ආගමික වතාවත් සිදුකරමින් ජනාධිපතිතුමා වෙත ආශිර්වාද  කළහ.
 
එමෙන්ම ජනාධිපතිවරයා  ඇතුළු  පවුලේ සියලු දෙනාගේ  දායකත්වයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද බෝ මළුව, බෝධිඝරය, ඇත්පවුර සහිත බෝධි ප්‍රාකාරය සඟ සතු කර  පූජා කිරීම ද  සිදු කෙරිණි.
 
සදහම් යාත්‍රා ධර්ම දේශනාව ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත  තලල්ලේ චන්ද්‍රකිත්ති නායක ස්වාමින් වහන්සේ විසින්  පැවැත්වීය.

(36698) 



අදහස් (2)

ජනපති සදහම් යාත්‍රා වැඩසටහන ඓතිහාසික කල්‍යාණ රජ මහා විහාරයේදී

Raveendra Sunday, 20 January 2019 11:59 AM

කෙරුවත් උපරිමෙන් පූජා හැමවිටම... ගින්දර ගොඩකි හිත ඇතුලේ හැමවිටම... එගින්දරෙන් බැහැ බේරෙන්නේ කිසිවිටක... නැත කිසි නිදහසක් යාමට හැම තැනම...

:       0       39

Darshana Monday, 21 January 2019 05:17 AM

කැලණිය පෙරහැර පැවැත්වීමට රාජ්‍ය අනුග්‍රහය නොලැබෙන මෙවන් අවස්ථාවක මෙවැනි දෙයක් හෝ සිදු කිරීම අගේ කල යුතුයි ...

:       0       71

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 26734 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18166 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10872 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 619 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 181 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 840 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site