IMG-LOGO

2025 සැප්තැම්බර් මස 15 වන සඳුදා


ජනපති-සිංගප්පූරු අගමැති අතර හමුවක්

 

සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  සහ එරට  අග්‍රාමාත්‍ය  ලී සියැන් ලූන්ග්  මහතා අතර හමුවක්  අද  පැවැත්විණි.

 
අද (25) දහවල්   පැවැති මෙම හමුවේ ඡායාරූප  ඉහත දැක්වේ.

 

(36698)
  



අදහස් (10)

ජනපති-සිංගප්පූරු අගමැති අතර හමුවක්

Raveendra Friday, 25 January 2019 10:43 AM

ඇත්තටම මල්ලි දන්නේ නැද්ද මල්ලිලාගේ පුරවැසියෙක් නම් මොකක්ද.. අර... අරජුනය කියලයි කියන්නේ? අපේ සූත්තර පුන්චාගේ හොඳ ගජ යාළුවා. මිනිහ තමයි අපේ මහා බැංකුවට මලයලගේ ඒ තක්කඩි හෝරාව අඳුන්නලා දුන්නෙත්... අපේ බැංකුව කැඩුවනේ මල්ලියේ. දැන් බැංකුව තිබුණු තැන ඇඩ්රස් එකවත් හොයාගන්න විදියක් නැහැ. අපි හිතුවේ මලයත් සද්දක් නැති නිසා මලයටත් අතයටින් ගාන බෙදිලා කියලා. මල්ලිලාගේ රටත් නරකම නැහැ මොකද ලෝක හොරු ඉන්නවනේ...

:       0       14

රුවන් Friday, 25 January 2019 10:43 AM

සංඥා භාෂාවෙන්ද කතා කරේ?

:       0       18

Raveendra Friday, 25 January 2019 10:49 AM

මල්ලියේ දැක්කද ඔහෙලගෙ අර්ජුනය.... ඒකා ඇවිත් අපේ බැංකුව කැඩූවානේ... කපටි පුංචගේ වචනෙට ඒකව මම ගත්තානේ.. දැන් මට කෙලවුනා ආගිය අතක් නැතේ...

:       0       167

sirimal Friday, 25 January 2019 12:01 PM

මෙම හමුවීම "හලෝ හව් ආර් යු" ජාතියේ මිතුරු හමුවක් මිස රාජ්‍යතාන්ත්‍රික ගනුදෙනු සාකච්ඡා කළ එකක් නොවන බව පින්තූර වලින්ම පැහැදිලි වෙයි. රටවල් දෙකක් අතරේ දේශපාලනික, සංස්කෘතික හෝ ආර්ථික කරුණු සාකච්ඡා කෙරෙන හමුවීම්වලදී ඒ දෙරටේම රාජ්‍ය නායකයින් සමඟ අනෙකුත් මැති ඇමතිවරුන් හා නිලධාරීන් සහභාගී වීම සාමාන්‍ය සම්ප්‍රදායයි. මෙතැනදී එහෙම දෙයක් සිදුවී ඇති බවක් පෙනෙන්නට නැත. ජනාධිපතිතුමා අලුත්ම අලුත් විසිතුරු "සේද" ඇඳුමකින් සැරසී සිටිනවා හැර මේ පින්තුර වලින් නම් වෙනත් දෙයක් කියැවෙන්නේ නැත. සමහරවිට ඒ ඇඳුමත් සිංගප්පූරුවෙන්ම මිලට ගත එකක්ද කියා කියන්නටද බැරිය...

:       0       61

ෆනෑන්ඩො Friday, 25 January 2019 04:17 PM

කට වහ ගන්න පින්තුර ගන්නකොට, කැතයි ඔහොම...

:       0       0

රොයිස් කූල්හැන්ඩි Friday, 25 January 2019 04:19 PM

සිරිමල් ඕක ජයන්ති නෝනා මහලා දීපු ඇඳුමක් කියනවානේ. කෙහෙල් කොලේ බත් බැඳලා එයාර් ලංකා එකෙන් ආදරබර සිරාට එවනවලු... සිංගප්පූරුවේදී කන්න

:       0       0

වත්සලා කෝනාර Friday, 25 January 2019 04:22 PM

ලබන පාර ඡන්ද ලක්ෂයක් වැටෙන එකක් නැහැ මෙයාට...

:       0       36

එම්. සිරිසේන.Sunday, 27 January 2019 02:24 AM

කාටද...? මට නම් ලක්ෂ 65 ෂුවර් ..ආයේ දෙකක් නැහැ.

:       0       27

රූපසිංහ - පොලොන්නරුව Tuesday, 29 January 2019 06:39 PM

අපිත් හැමදාම ඔබතුමාට තමයි ඡන්දෙ දෙන්නේ.

:       0       0

රමණි Saturday, 26 January 2019 06:42 PM

මට නම් දුකත් හිතෙනවා කරන බොළඳ වැඩ දැක්කම .. ලජ්ජා හිතෙනවා රට ගැන මේ වගේ කෙනෙක් මේකේ නායකයා වීම ගැන

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 26755 30

’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18166 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10872 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 620 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 181 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 840 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site