(ඩබ්. ඒ. පියතිලක)
මාලි රාජ්‍යයේ දී එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ බළ ඇණිවලට එල්ල කළ ත‍්‍රස්ත ප‍්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ පුලස්තිපුර පදිංචිව සිටි කපිතාන් වසන්ත දිනේෂ් ජයවික‍්‍රම මහතාගේ නිවසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොස් සංවේගය ප්‍රකාශ කළේය.
එහිදි ජනාධිපතිවරයා දෙමාපියන් සමඟ මියගිය කපිතාන් වසන්ත දිනේෂ් ජයවික‍්‍රම මහතාගේ අවමංග්‍ය කටයුතු සිදු කරන ආකාරය පිළිබද විමසීය.
තම පුතාගේ දේහය හැකි ඉක්මණට එම රටෙන් තමන් වෙත ලබා දීමට කටයුතු සිදුකර දෙන ලෙස එම මව්පිය දෙපළ ජනපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.





2025 ඔක්තෝබර් මස 08
1714
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1429
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජනපති මාලි රාජ්‍යයේ දී මියගිය රණවිරුවන්ගේ පවුලේ අය හමු වෙයි