රුසියාවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතාගේ ආරාධනයෙන් රුසියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රුසියා අගමැති දිමිත්‍රි මෙද්වදේව් මහතා අතර නිල හමුව අද (24) දහවල් මොස්කව් නුවරදී පැවැත්විණි. මංගල සමරවීර, එස්.බී. නාවින්න, මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර ඇමැතිවරුද එම අවස්ථාවට එක්වූහ.



2025 ඔක්තෝබර් මස 08
1708
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1426
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ජනපති මෛත්‍රී රුසියා අගමැති හමුවෙයි
lalith Saturday, 25 March 2017 03:07 AM
පුටින් හම්බ වුණු එකනම් ඉතාම වැදගත්. නමුත් මේ හමුවීම නම් ප්‍රේමදාස මහත්තයාගේ කලේ විජේතුංග මහත්තය හම්බ උනා වගේ. ඒ උනත් ෆොටෝඑක දාපු එක හොඳයි එතුමාව දැක බලාගන්න.
D.K.Kulasekara Saturday, 25 March 2017 03:20 AM
මොන භාෂාවෙන්ද දන්නෙනෑ නේ කතාකරන්න ඇත්තේ ?
Shanaka Sunday, 26 March 2017 03:24 AM
සිරික්කිය දාල ඔක්කොටම 'යස්' කියන්න ඇති. මිනිහට තේරුමකුත් නැනේ
lalithsjm Sunday, 26 March 2017 05:29 AM
මොක හම්බ වුනත් අපේ රටනම් අරාජික වෙලා ඉවරයි
athura Monday, 27 March 2017 05:30 AM
සමහරුන්ට නම් මෙතැන හිටපු කෙනා නැති එක ගැන බොහොම කණගාටුයි වගේ.