ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සෙත්පැතීමේ පිංකමක් කෝට්ටේ රජමහා විහාරයේදී අද (07) පස්වරුවේ පැවැත්විණි.
එම අවස්ථාවට සහභාගි වූ ගෝඨාභය රාජපක්ෂ මහතා ආගමික වතාවත්වල නිරත වූ අයුරු සහ විහාරස්ථානයේ ඇතෙකුට පලතුරු කැවූ අයුරු.. විහාරාධිපති අලුත්නුවර අනුරුද්ධ හිමියෝද වෙති.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ජනපතිඳුන්ට සෙත්පැතීමේ පිංකමක් කෝට්ටේ රජමහා විහාරයේදී
thushara silva Saturday, 07 December 2019 04:17 PM
ඔන්න මෙයත් පටන් අරගෙන පන්සල් යන්න
YapaSaturday, 07 December 2019 06:09 PM
බහුතරයක් සිංහල බෞද්ධ ජන්දවලින් පත්වූ බව ඔබට අමතකද..?
goonawala SunilSaturday, 07 December 2019 10:09 PM
සතියකට වරක් පුජනීය ස්ථානයකට ගොස් ඔබත් මනස පිරිසිදු කර ගන්න. බජව් දාන්නද කියන්නේ පන්සලකට ගියාම. සිතට ගතට දැනෙන සැහැල්ලුව විඳින්න පුරුදු වෙන්න. පන්සන් නොයෑමේ විපාක පසුගිය කාලේ මුළු රටටම දැනුනා.
kapSunday, 08 December 2019 07:28 AM
පාවිච්චි කරන නමෙන්ම තේරෙනවා ඔයාගේ හිතේ පිරිසිදුකම...
ranaSunday, 08 December 2019 04:18 AM
කලගුණ සලකන්නත් එපාය.
ඔසී Saturday, 07 December 2019 07:24 PM
හාපෝ කොඩිකාරයවත් ලං කරගෙන. හොර තොරණක් හදලත් මෙයාට ප්‍රශ්නත් ඇති කළා නේද?
Chathuri Saturday, 07 December 2019 08:50 PM
හාමුදුරුවනේ, රටට සෙත්පතන්න. නායකයින්ට ඒ අය කරපු පින් පව් අනුව තමයි එදිනෙදා පැමිණෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන්නේ. දැන් මේ කරඩුව විහිළුවක් වෙලා. මෙය අති පුජනිය වස්තුවක්. නායකයින් පන්සලට යන එන හැමවෙලාවෙම මෙයා එළියට අරගෙන හිස මතින් තබනවා. පිරිත් නුලක් බැන්දම මදිද ? ගිහියන්ට නැති අමාරුවක් හාමුදුරුගොල්ලන්ට තියෙන්නේ වැඩ බාර ගන්නකොට ලොකු පුජනිය උත්සවයක් පැවැත්තුවේ ගිය මාසේ නේද ? එහි බලයක් නැතිද ? හාමුදුරුවන් තමයි ගිහියන්ගේ භක්තිය නැති කරන්නේ. පිරිත් පැන් එක බිදක් තොලගෑවුනත් එහි ලොකු ආනිශංසයක් අවුරුදු ගානක් තියෙන බවට ගිහියන්ට තේරුම් කරදෙන්න. ගිහියන්ට තේරුනත් හමුදුරුවන්ටයි නොතේරෙන්නේ. මේ පුජනිය වස්තුව මහගු අවස්ථාවට පමණක් ගන්න.
Warnakulasuriya Sunday, 08 December 2019 04:46 AM
අපේ රටේ පාලකයන්ගේ දැහැමි බව කවදත් අපි දකිමු. ආගමීක නායකයන් ඔවුන් වෙත ලබා දෙන ආශිර්වාදය අඩුවක් නොමැත. ජනතාවද ඔවුන්ට මාරැවෙන් මාරැවට පුද සත්කාරයේ යෙදෙති. එහෙත් ලෝකයේ අංක එකේ දුෂිත පාලනයක් වගේම හිඟමනෙන් යැපෙන රටක් වුනේ කෙසේද යන්න තේරැම් ගත නොහැකියි. දැහැමි බව වංචාවක්ද? දෙවියන් බුදුන් කාගැනත් සත්‍ය අවබෝධ කර ගෙනද? පීඩිත පංතිය කරුමය ගෙවිය යුතුමද? බොරැව මත යැපෙන්නෝ වාසනාවන්තයෝ වීම පමණක් සත්‍යද?
පියල් Sunday, 08 December 2019 10:07 AM
මෙතුමා බලයට පත් කරන්න විශාල වශයෙන් මහන්සි වුණු සුප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා පිරිසක් "අලුත් ආණ්ඩුව පත්වෙලා මෙච්චර කාලයක් ගිහිල්ලත් තවම අපගේ නඩු එකක්වත් අස්කරගෙන නැහැ. දැන් අපට මේ ආණ්ඩුව තිත්තවෙලයි තියෙන්නේ " කියලා කියනවා දැක්කා. එතකොට ආණ්ඩුවක් පත්කර ගත්තේ නඩු අයින් කරගන්න බලාගෙනද?
Sajith Sunday, 08 December 2019 10:15 AM
ජනතාවට වැඩක් කරන්න වෙලාවක් නැහැ... පන්සල් ගානේ යනවා මිසක්...
prasadSunday, 08 December 2019 02:56 PM
සමහරු හැම සිකුරාදාම පල්ලි යනවා නේද? සමහරු හැම ඉරිදාම පල්ලි යනවා නේද? බුද්ධාගමේ අපිට ඕනේ වෙලාවක, කැමති වෙලාවක යන්න නිදහස තියෙනවා. එතුමා පන්සල් ගියාම ඔබට ඇති රුදාව අනික් අය පල්ලි යනකොටත් තියෙනවද?
ChaghuriSunday, 08 December 2019 06:09 PM
පූජනීය ස්ථානවලට ඉරිදා, සිකුරාදා කියලා නැහැ. අපේ ආගමේත් ඕනෑම වෙලාවක දෙවියන් යදින්න දොරටුව ඇරලා තියෙන්නේ... නමුත් යන්නේ දෙවියන් ඉදිරියට මිසක්. පූජ්‍ය නායකයා ඉන්න වෙලාව බලලා නෙමේ. රාජපක්ෂවරුන් කොළඹ පන්සල් වලට අවශ්‍යම පූජා භාණ්ඩයක් වෙලා. ජනතා මුදලින් පන්සල් වලට උදව් කරන්නේ නැතිව තම සතු දානයෙන් පූජා කරන්න පාප් වහන්සේ.... දූෂිතයින්ගේ මුදල් කිසිවක් පිළිගන්නේ නැහැ. ඒවා ඔවුන්ටම නැවත දුන්නු දුප්පත් ජනතාවට උදව් කරන්න කියලා මේ විදියට. එක හාමුදුරුනමක් වත් කියනවද?