ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් එරට අග්‍රාණ්ඩුකාර නිල නිවසේ දී අද(25) සංවිධානය කර තිබිණි.
දෙරට අතර ද්විපාර්ශවික සාකච්ඡාවලින් පසු ජනපති ඊට සහභාගිවූ අතර එහිදී අග්‍රාණ්ඩුකාර ශ්‍රීමත් පීටර් ක්‍රොස්ග්‍රෝව් මහතා සහ එම මහත්මිය ජනපති පිළිගනු ලැබූහ. ආචාර වෙඩිමුර 21 ක් හා හමුදා උත්තමාචාර පිරිනමමින් උත්කර්ශවත්ව මෙම පිළිගැනීම සිදුවූ අතර දෙරටේ ජාතික ගීයන් ද වාදනය කෙරිණි.





2025 නොවැම්බර් මස 04
56
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2010
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනපතිට ඕස්ට්‍රේලියා ආග්‍රාණ්ඩුකාර නිල නිවසේ දී විශේෂ පිළිගැනීමක්
sisira Thursday, 25 May 2017 11:57 AM
අර කඩපු ඇවිදින මං තීරුව ගැනද දන්නේ නැහැ අහන්නේ?
nane Thursday, 25 May 2017 02:08 PM
තනියම ගුවන් යානයෙන් ගිය සරල ජනපතිට ,එහි වාසය කරන ඇමතිවරු පිරිසක් හමුවූ මොහොත දෙවන හා තෙවන ඡායාරූප වලින් දැක්වේ.අනේ පවු
pravenidasa Thursday, 25 May 2017 10:00 PM
මගෙය් අම්මෝ! ආයෙත් සුදු කට්ටියට අතට ඇත දීලද?
Jerome Friday, 26 May 2017 07:21 AM
මහින්ද මහත්තයාගේ පිරිසට මේක ඇහුවාම දුක ඇති....
ratna P Friday, 26 May 2017 07:34 AM
රටේ ජනතාවට බර පටවලා ආර්ථිකය වැටිලා තියෙන වෙලාවක මෙහෙම බුරුතු පිටින් රට සවාරි යන එක හොඳද?