IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්

 
(ශාන්ත රත්නායක)

කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවන මරණ  සියලු මරණ ආදාහනය කරන ලෙස රජයට බලකරමින් හික්ෂුන් වහන්සේලා පිරිසක් අද 28 කොටුව  ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විය.

එහිදී  ජන වරමට පිටුපා අන්තවාදයට ඉඩ නොදෙන ලෙසත් ජීවත්වීමේ අයිතිය තහවුරු කරන ලෙස උන්වහසේලා රජයට බලකර සිටියහ .

 

 



අදහස් (28)

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක්

Ruhunu Monday, 28 December 2020 08:38 AM

නියමයි...!!

:       0       0

tarzan Monday, 28 December 2020 09:12 AM

මුස්ලිම් අපිත් ඉල්ලන්නේ පවතින නීතිය වෙනස්කර භූමදානයට අවසර දෙන්න කියලා තමයි... නීති විරෝධීව භූමදානය ඉල්ලන්නේ නැහැනේ. මේ වගේ ඉරිසියාකාරයින් ඉන්න ලෝකෙන්ම එකම රට...

:       0       0

ana Monday, 28 December 2020 09:38 AM

සියළු සත්වයෝ .......... ද?

:       3       14

fairoos Monday, 28 December 2020 09:56 AM

ඔහොම යං ඉදිරියටම.... ලංකාවට ජයවෙවා...

:       26       8

nisar Monday, 28 December 2020 11:27 AM

අපිව පුච්චන ලෙස රජයට බලකරන උද්ඝෝෂණයක්...

:       23       17

siri Monday, 28 December 2020 11:45 AM

එකම රටක් එකම නීතියක් බලාපොරෝත්තු වුන හැට හුට හමාරක ප්‍රාර්තනා සඵල කරගන්නට කර ගහපු සියල්ලටම දැන්නම් හරි සතුටු ඇති.

:       4       58

mohomed Monday, 28 December 2020 11:55 AM

ලංකාවෙ නීතියක් තියෙනවද? කුඩු කාරයින්, දූෂකයින් නිදහස් කරනවා.. මෙ අය බුදුන්ගේ මග යන්නේ නැහැ. අන්‍යාගමිකයින් කියලා තමයි කියන්න වෙන්නේ...

:       16       34

NuwanTuesday, 29 December 2020 09:10 AM

අන්‍යාගමිකයින්ගේ ඛෙලි කපන්න කියන ඔහෙලා අතින් බැලුවාම මෙ මිනිස්සු ගොඩක් හොදයි.

:       6       22

shantha Monday, 28 December 2020 12:52 PM

ඔතන ඉන්න හාමුදුරු සෙට් එකත් අන්තවාදීන් තමයි. අනේ අපේ බුදුදහමට ගිය කල....

:       23       62

JAGATH g Monday, 28 December 2020 01:02 PM

මෙහෙම තමයි රජයේ ජනතා ප්‍රශ්න විසදන ක්‍රමය... ලෝකයා මෙ දෙස බලා සිටීවි.

:       2       10

Bamunuarachchi Monday, 28 December 2020 01:03 PM

siri දැන් මොකක්ද ඔහෙට තිබෙන ප්‍රශ්නය? පුච්චන්නේ නැහැ කියලා නැහැ නේද? කොරෝනාවලට වැඩිය භයානකයි. ඉතුරුහැරිය මම කියන්නේ නැහැ.

:       37       6

KAVIDU Monday, 28 December 2020 01:06 PM

මේක රජයෙන් කරන සූදුවක් කියලයි අපි හිතන්නේ...

:       0       0

THARIDU Monday, 28 December 2020 01:08 PM

දේශපාලනය කරපු මෘතදේහ දැන් ආගම්වාදී, ජාතිවාදී කරන්නයි මේ ආණ්ඩුව යන්නේ දරුවනේ...

:       0       0

KARUNA Monday, 28 December 2020 01:10 PM

ආණ්ඩුවට තවමත් කඩේ යන කට්ටියක්ද මේ..?

:       0       0

IRONDI Monday, 28 December 2020 01:15 PM

ජාතිවාදී, ආගම්වාදී මතධාරීන් ජනාධිපති කාර්යාලය වටලයි.

:       0       0

sugath ranathunga Monday, 28 December 2020 01:30 PM

කොවිඩ් මරණ පුච්චන්න කරුණාකරලා. අපිට ඉන්න රටක් තියෙන්න ඔනේ... ඒකටයි 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ...

:       38       19

Naushad Monday, 28 December 2020 01:37 PM

අලුත් පොකුරක් හදාගන්න තමයි මෙ ඔක්කොම උත්සාහ කරන්නේ... ආදාහන නැතිනම් භූමදාන පොකුර... දැන් තියෙන්නේ පුළුවන් තරම් ප්‍රවෙසමෙන් ඉන්න එක... එතකොට දෙකම කරන්න ඔන වෙන්නේ නැත.

:       3       10

NuwanTuesday, 29 December 2020 09:09 AM

ඔයගොල්ලන්ගේ කට්ටියට රටෙ නීතිය පිළිපදින්න කිව්වා නම් ඉවරනේ... ඔහෙලා කරන ජඩ වැඩ නිසානෙ මෙ ඔක්කොම ගැටලු...

:       7       8

jayasekaraWednesday, 30 December 2020 05:06 AM

අනේ මරු ප්‍රාර්ථනාව... එක කකුලක් මෙහේ... අනික් කකුල සෞදියේ. එහෙටම වෙලා පැදුරක් එළාගෙන සිකුරාදා දිහාවටඔය ප්‍රාර්ථනාව කර කර ඉන්නකෝ. ඔයගොල්ලොම තමයි හතර වටේටම කෙළ ගහලා කොරෝනා ඩබල් කරන්නේ. පුදුම ජාතියක් මේගොල්ලෝ නම්...

:       0       0

අසේල Monday, 28 December 2020 01:40 PM

දෙවියො ඉන්නෙ පොළව යටද?. එහෙනම් උඩට යාඥා කරන්නෙ ඇයි? මේක මුලාවක්... මැරිල පැය 3ක් යද්දි විඥානය සම්පූර්ණයෙන්ම ශරීරෙන් ඉවත් වෙනව. ලෝක ජනගහණය වැඩිවෙනකොට භූමදානය කිරීම ප්‍රායෝගික නෑ. ආදාහනයට යොමුවෙන්න වෙනව. තේරුම් ගන්න. සෞදිය මොන තරම් ආගමික නීති වෙනස් කරගෙන ප්‍රායෝගික වෙලාද? ආගමික දර්ශනය හරියට උගන්නන්න. හරියට හදාරන්න. මතක තියාගන්න ආර්ථිකය වැටුණොත් ආගම අදහන්නවත් කෙනෙක් ඉතුරුවෙන්නෙ නෑ. රටක් විදියට එක තැනකට එන්න. දැන් 2021 ටත් ළඟයි.

:       48       21

mohamad Tuesday, 29 December 2020 08:27 AM

ලබන්නාවූ නව වසර කොරෝනා ඩබල් වෙච්ච රටක්ම වේවා...!!!

:       9       115

බද්රානි Tuesday, 29 December 2020 10:53 AM

රෙදි ඇඳගෙනද මේ ගොල්ලෝ මේ නරි නාඩගම් නටන්නේ? ඇයි අර කැළණි නයි නටවලා රට බේරගන්න ආපු විරුවා මේ රට බේරා ගත්තා කියලයි මම නම් හිතාගෙන ඉන්නේ... අනේ අම්මේ මෙහෙමත් ජාතියක්. ඉල්ලගෙන කාලා මහපාරේ පහරනවා. අනික බිස්නස් කාරයෙකුට හරි මළමිනී ටික විකුණගෙන කන්න නම් තව මළමිනී දෙතුන් දාහක් වත් මෝචරිවල ගොඩ ගැහෙන්න ඕනා. එතකන් වත් ඉවසගෙන ඉන්න බැරිවද මේ දඟලන්නේ? එක අතකට සමහරක් මෝඩයින්ට අලිසබ්රි මහත්තයල එක්ක හැරෙන්නවත් පුලුවන්ද?

:       5       12

jayasekara Wednesday, 30 December 2020 05:07 AM

මොකද ඔයගොල්ලෝ කියලා අමුතු කොට්ඨාසයක්ද?

:       0       0

isuru Wednesday, 30 December 2020 09:51 AM

මේ හාමුදුරුවෝද? බුදු හාමුදුරුවෝ හිටියා නම්...

:       0       0

kamal Wednesday, 30 December 2020 10:00 AM

චීවරයට මහා අගෞරවයක් ... බුදු බණ අමතක වෙලා...

:       0       0

tharidu Wednesday, 30 December 2020 10:01 AM

මේ බුද්ධ පුත්‍රයෝද දෙවියනේ...!!! 

:       0       0

humaara Wednesday, 30 December 2020 10:03 AM

දේශපාලුවන්ට කඩේයන චීවරධාරීන්ද මේ?

:       0       0

JAGATH Friday, 01 January 2021 12:19 PM

අනේ බුදු හාමුදුරුවෝ හිටියා නම් මේ අය නිවන් දකීවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2247 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1681 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site