IMG-LOGO

ජාතික පුවත්පත් මුද්‍රණ විශිෂ්ටතා සම්මානය විජය පුවත්පත් සමාගමට

ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ මෙහෙයවීමෙන් පවත්වන 2018 ශ්‍රී ලංකා මුද්‍රණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාතික පුවත්පත් සඳහා වන ජාතික සම්මානය විජය පුවත්පත් සමාගමට හිමි විය. 
 
මෙම සම්මාන උත්සවය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණි.
 
සිංගප්පූර්වේ සයිබර් සමාගමේ සභාපති හර්බර් සොන් මහතා විසින් එම සම්මානය විජය පුවත්පත් සමාගමට පිරිනමනු ලැබීය. අතිරේක කළමනාකරු (මුද්‍රණ) ඒ එම් සේනානායක, තත්ත්ව සහතික විධායක අනුෂ්කා වීරවර්ධන, ක්‍රියාවලි සංවර්ධන විධායක නෙලුක පරණවිතාන, නිෂ්පාදන සැලසුම්කරණ හා විශ්ලේෂණ විධායක කෝලිය ජයසිංහ, මුද්‍රණ කළමනාකාර ඩී එන් ගුණරත්න මහත්ම මහත්මීන් එම සම්මානය ලබා ගත් අයුරු ඡායාරූපයේ දැක්වේ.
 
ඡායාරූපය ලහිරු හර්ෂණ



අදහස් (2)

ජාතික පුවත්පත් මුද්‍රණ විශිෂ්ටතා සම්මානය විජය පුවත්පත් සමාගමට

හිරාන් Monday, 19 March 2018 03:34 AM

සතුටුයි .....................ආඩම්බරයි..................

:       0       0

Aluthgama A. Samathasena. Tuesday, 20 March 2018 03:52 PM

ජය ශ්‍රී අපගේ සුබපැතුම්.!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 374 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site