IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ජාතික අපස්මාර මධ්‍යස්ථානය විවෘත කරයි

(ශාන්ත රත්නායක)

ජාතික රෝහලේ ජාතික අපස්මාර මධ්‍යස්ථානය අද (24)   ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් විවෘත විය.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න,  ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ අනිල් ජාසිංහ ඇතුළු  පිරිසක් ද ඊට සහභාගී වූහ.
 
රුපියල් කෝටි 4598ක වියදමින් ඉදිකර ඇති මෙම මධ්‍යස්ථනය මහල් දහයකින් සමන්විත වේ. 



අදහස් (13)

ජාතික අපස්මාර මධ්‍යස්ථානය විවෘත කරයි

රාජුන් Wednesday, 25 October 2017 12:12 AM

මේක බොහෝ කලක පටන් තිබූ අඩුපාඩුවක් සපිරීමක්.

:       0       2

bamunu Wednesday, 25 October 2017 02:00 AM

මෙතන වට්නාම දේ මේ චායාරූපයේ ඉන්න අරාබි ජාතික මහත්වරු කව්ද? ඔවුන් මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමට උපකාරී වුනාද කියා ජනතාවට කීමයි, නැතුව කාගේවත් උදවුවෙන් කෙරුණ ව්‍යාපෘතියකට මේගොල්ලන්ගේ නම්දා ගැනීමවත් පෙනී සිටීමවත් බැලීමට අපිට වුවමනා නැත.

:       0       11

mohomed faizel Wednesday, 25 October 2017 03:23 AM

මුල්‍ය උපකාරය අරාබි රටකින් එක කියල නැහැ ..

:       36       75

Noel Fernando Wednesday, 25 October 2017 03:53 AM

එතකොට අරාබි කෙනෙක් එතන ඉන්නේ එයාගේ ආධාර ලැබිලද?

:       0       18

tarzanWednesday, 25 October 2017 04:50 AM

නැහැ අරාබි කාරය එන්න ඇත්තේ විල්පත්තුවට ?????

:       31       58

Mohamed. Wednesday, 25 October 2017 05:29 AM

රුපියල් කෝටි 4598ක වියදමින් ඉදිකරදුන් රටේ නම කියන්න කම්මැලි වගේනේ

:       1       25

nisar Wednesday, 25 October 2017 05:43 AM

ඔතන අරාබි අකුරු තියනවාද කියල බලන්න

:       0       10

MOHAN Wednesday, 25 October 2017 05:48 AM

අරාබි කාරයාගේ සල්ලි වලින් තමා මේක හැදුවේ. දැන් මේකට සිංහල මිනිස්සු යන එකක් නැද්ද?

:       28       35

kap Wednesday, 25 October 2017 06:33 AM

මේක හැදුවේ සවුදි අරාබියේ ණයක් මගින්. අපි ඒ ගැන ස්තුති වෙන්න ඕනේ. ආගම බලන්නේ නැතුව කරපු දේ බලන්න

:       27       44

Muhamed Wednesday, 25 October 2017 06:53 AM

ඔය ඒකකයේ මුළු වියදමින් 85% සෞදි රජයෙන්

:       0       7

pradeep Wednesday, 25 October 2017 06:58 AM

මුදල් ආධාර ලැබුනේ සවුදි රජයෙන්, Dr රන්ජනී ගමගේ කරපු ඉල්ලීමක අනුව, මේ කිසවක් සඳහන් නොවීම ගැන කණගාට්වට කාරණයක්

:       0       105

jayath Wednesday, 25 October 2017 07:52 AM

ඇය නිහඬ චරිතයක්. එහෙම වුණාට මගේ දැනීමේ තරමට මේ අපස්මාර රෝගීන් වෙනුවෙන් විශාල සේවයක් කරනවා. මේකට මුල් වෙච්ච සැමටම මගේ ආචාරය !!! ( අරාබි කාරයන්ට නම් මගේ ඒ තරම් කැමැත්තක් නැහැ - වරද්දගන්න එපා.. මේක මුස්ලිම් විරොධයක් එහෙම නෙවෙයි. ඒ වුණත් ඒ අය කරලා තියෙන්නේ හොඳ දෙයක්....)

:       0       27

saman Thursday, 26 October 2017 05:17 AM

මේක පහුගිය ආණ්ඩුවෙන් පටන් ගත්ත වැඩක් ඇදන් 242 එක්ක. ඒක 100 අඩුකරලා මෙයාලා . තාමත් අනුන්ගේ පහනෙන් එලිය බල බල ඉන්නවා.

:       27       69

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1554 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site