
(සනත් ගමගේ)
හම්බන්තොට වරායේ නැංගුරම් ලා තිබූ යුවාන් වැන්ග් 5 චීන ගවේශන නෞකාව (22) පස්වරු වේ හම්බන්තොට ජාත්‍යයන්තර වරායෙන් පිටත්ව ගියේය.
හම්බන්තොට ජාත්‍යයන්තර වරායට ඉකුත් 16 දින පැමීණ මෙම ගවේෂණ නෞකාව කවර කාර්යයක් සිදු කළේද යන්න සම්බන්දයෙන් මෙතෙක් වාර්තවක් ඉදිරිපත් වී නැත.
හම්බන්තොට වරායෙන් නෞකාව පිටත්ව යන අවස්ථාව මාධ්‍ය වෙත වාර්තා කිරීමට පවා අවස්ථාව හම්බන්තොට වරාය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමට මාධ්‍ය අංශ භාර නිළධාරීණියගෙන් විමසා සිටි අවස්ථාවේ දී ඒ ඒ සඳහා අවසර ලබාදීමට කටුයතු කළෙද නැත.
කෙසේ වෙතත් පස්වරුවේ නෞකාව හම්බන්තොට වරායෙන් පිටත්ව ගියේය.
2025 නොවැම්බර් මස 04
412
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2186
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1657
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චීන මිතුරා පිටව යයි
Sarath R Tuesday, 23 August 2022 12:31 AM
එනකොට හතුරා, යනකොට මිතුරා...!
Perera Tuesday, 23 August 2022 12:37 AM
චීන මිතුරු වෙසින් ඉන්න හතුරා...
ලුම්බිණි Tuesday, 23 August 2022 08:23 AM
මාධ්‍යටවත් බලන්න එන්න නොදී ගිය නිසාද චීන මිතුරා කියන්නේ.