IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


චිත්‍රපටි සංස්ථාවේ නව සභාපති වැඩ අරඹයි

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ශ්‍රී ලංකා චිත්‍රපටි සංස්ථාවේ නව සභාපති ලෙස පත්කෙරුන සිතේන්ද්‍ර සේනාරත්න මහතා අද(4) කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී ලංකා චිත්‍රපටි සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේදී  වැඩ බාරගත්තේය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් ආශිර්වාද මැද  රාජකාරි ලිපියකට සිය අත්සන යොදා ඔහු වැඩ කටයුතු නිල වශයෙන් ඇරඹීය. රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ.රත්නසිරි, ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපති නීතීඥ රවී ජයවර්ධන, චිත්‍රපටි සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ආනන්ද බණ්ඩාර දිසානායක,  අධ්‍යක්ෂවරුන් වන පී.වී.පී.දයාරත්න , ආචාර්ය කීර්ති කොටගම , බෙනට් රත්නායක  යන මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට එක්වූහ.

 

 



අදහස් (2)

චිත්‍රපටි සංස්ථාවේ නව සභාපති වැඩ අරඹයි

Ruwani Tuesday, 04 July 2017 11:45 PM

අනේ මේ දේශපාලන නළුවෝ හැර වෙනත් දක්ෂයෙක් මේ චිත්‍රපටි සංස්ථාවට ඇත්තෙම නැද්ද ?

:       0       260

ranjan Wednesday, 05 July 2017 08:27 AM

නිහාල් සිංහ මහතාගෙන් පසුව ආ කිසිම කෙනෙක් කලදෙයක් නැහැ. මේ දක්වා චිත්‍රපට සංරක්ෂණයට කිසිවක් කර නැහැ. සිනමා සංස්ථාවට මෙයට වඩා ඒ ගැන දැනුම තියෙන කෙනෙක් පත්කරන්න ඕනේ යමක් වෙන්න නම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 12 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1997 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site