IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගුවන් හමුදාපති රාජකාරී අරඹයි

නව  ගුවන් හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා  අද  ගුවන් හමුදා මූලස්ථානයේදී සිය  නිල රාජකාරී ආරම්භ කළේය.

 ඔහු  ශ්‍රී ලංකාවේ 17 වැනි ගුවන් හමුදාපතිවරයායි.

 ජනාධිපති  මෛත්‍රිපාල  සිරිසේන මහතා විසින්  නව ගුවන් හමුදාපතිවරයා  එයාර් මාර්ෂල්  නිලයට උසස් කළේය.

(  ගයාන්  අමරසේකර )



අදහස් (3)

ගුවන් හමුදාපති රාජකාරී අරඹයි

kap Thursday, 30 May 2019 10:57 AM

නාලන්දාවේ හිටපු එල කොල්ලෙක් 80 දශකයේ . නියම ක්‍රීඩකයෙක් . සුබ පැතුම් ආනන්දෙන්

:       0       0

Sohan Thursday, 30 May 2019 02:56 PM

තව විකාරයක්... පවුල පිටින් යන්නේ වැඩ බාරගන්නත්...

:       0       0

chandana Friday, 31 May 2019 03:09 AM

පිට පිටම කොළඹ නාලන්ද විද්‍යාලයෙන් බිහිවුණ 3 වන ගුවන් හමුදාපති .(ගගන්,ජයම්පති,සුමංගල) . ඔබට අපගේ සුබ පැතුම් . ඔබ අප විදුහලට ආඩම්බරයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site