අමල් වික්‍රමරත්න
වාර්ශිකව පවත්වනු ලබන ජාත්‍යන්තර කීර්තියට පත් ගාලු සාහිත්‍ය උලෙළ නමවෙනි වරටත් අද (24) ගාල්ල කොටුවේ ඇති උත්සව භූමියේදී ආරම්භ විය. මෙම අවස්ථාවට තානාපති අංශ නිලධාරීන් මෙන්ම දෙස් විදෙස් විශාල පිරිසක් සහභාගී විය.
මෙම සාහිත්‍යය උලෙළට, චිත්‍ර හා ක්‍රියාකාරකම් , අධ්‍යාපනික සහ විනෝදාත්මක අංග පැවත්වීමට නියමිතය අතර.එසේම විදෙස් ලේඛක ලේඛිකාවන්, කලාකරුවන් සහ උගතුන් ගණනාවක් මීට සහභාගි වීමට නියමිතව තිබේ.
මෙම උළෙලේ සමාප්ති උත්සවයට ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගීවීමට නියමිතය.


2025 දෙසැම්බර් මස 18
99
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
145
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාලු සාහිත්‍ය උළෙල ඇරඹෙයි